ක‍ළු‍හා‍මි‍ගෙ‍ දූ‍(රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න‍)  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - එ‍ලො‍ව‍ ගි‍හි‍න්‍ මෙ‍ලො‍ව ආ‍වා (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)
ගා‍ය‍න‍ය‍ - ජයලත් මනෝරත්න, ..


රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍

හැට්ට රෙද්ද උජාරුවට
අස්සය පිට නැග යනකොට
දකින දකින අය කියාවි
ආං යනව 'කළුහාමිගෙ දූ'යි කියල
'කළුඅප්පුගෙ දූ'යි කියල
කනකර බඩු දුන්නෙ කවුද
'කළුහාමියි දුන්නෙ ඒව'
සුදු අස්වය දුන්නෙ කවුද
'කළුඅප්පුයි දුන්නෙ ඌව
'
අම්ම දුන්න කනකර බඩු
අප්ප දුන්න සුදු අස්වය

රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න
හැට්ට රෙද්ද උජාරුවට
අස්සය පිට නැග යනකොට
දකින දකින අය කියාවි
ආං යනව 'කළුහාමිගෙ දූ'යි කියල
'කළුඅප්පුගෙ දූ'යි කියල




This entry was posted on Saturday, December 26, 2009 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

2 comments

This is a very good effort... CONGRATULATIONS....!

Post a Comment

මතක සටහන්