මගෙ මන්ද්‍රි නම් බිසෝ  

Posted by: Sinhala Noorthi in , , ,

නා‍ට්‍ය‍ය‍ - වෙස්සන්තර (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - සුදත් සමරසිංහ,
මැණිකෙ අත්තනායක

[මගේ මන්ද්‍රී නම් බිසෝ
ගේ
යාච්ඤාව බෝය වේගේ]//
[නෙක ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ]//
[හාමාත්ව ඉන්ට වේමැයි

බෝ දූක් විඳින්ට වන්නේ]//
[නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ]//

ගෙයි පාන නෑ ගියෝතින්
මම අන්දකාරෙ ඉන්නෙම්
[මා බැන්ද පෙම්බරා
ගේ
ඒ වාසෙ මාගෙ ප්‍රාසේ]//

[බෝ ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ]//
[එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී]//

නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ

එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී

නවතින්න මාළිගාවේ....
සීදේවි නේනු මාගේ.



This entry was posted on Saturday, January 09, 2010 and is filed under , , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

1 comments

නූර්ති සහ වේදිකා නාට්‍යය ගී ඇතුලත් කිරීමේදී එම නාට්‍ය ගීතය ගායනා කරන චරිත දෙක කුමක්ද යන්නත්,එම නාට්‍ය ගීතය ඇතුලත් නාට්‍යය හෝ නූර්තිය අධ්‍යක්ෂණය කළේ කවුරුන්ද යන්න ඇතුලත් කිරීම වඩාත් සුදුසු වේ.

Post a Comment

මතක සටහන්