දැක්කොත් පද්මාවතී  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - පද්මාවතී (නීතිඥ චාල්ස් ඩයස්)
ගායනය - ජ‍ය‍ශ්‍රී‍ ච‍න්‍ද්‍ර‍ජිත්


ආලේ නොකරා බැරී..
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//
ලාලාටේ චන්ද්‍රයා සේ
පෙනේ//
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//

මේඝ‍ සෙ‍ කේ‍සා‍වේ‍ ඇ‍ගේ‍ ග්‍රී‍ව‍ සක් සේ වේ//
අහො ඈගේ ග්‍රීව සක් සේ වේ

ලමැද හංසයින්සේ පෙනේ
ආලේ නොකරා බැරී..
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//

මුක්තා සෙ දන්තා වේ
ඇගේ වර්ණ ස්වර්ණා වේ
මුක්තා සෙ දන්තා වේ
ඇගේ වර්ණ ස්වර්ණා වේ

අහො ඈගේ වර්ණ ස්වර්ණා වේ//
ලමැද හංසයින් සේ පෙනේ
ආලේ නොකරා බැරී..
දැක්කොත් පද්මාවතී ආලේ
නොකරා බැරී//




This entry was posted on Tuesday, January 26, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

4 comments

මේ වැඩේ වටිනාකම මෙතෙකයි කියන්න බෑ... ඒ නිසා මම මේක මගේ ෆේස්බුක් ගිණුමෙන් හැකිතරම් ශෙයාකලා.. ඒත් බාගතකිරීම්වලදී ගැටළුවක් මතුවෙනවා. නමුත් ගීතය තියන එකත් වැදගත්
4shared.com
වගේ අඩවියකින් නොමිගේ ගීත අප්ලෝර්ඩ් කරන්න පුළුවන් වේවි... මේ වැඩේ නමු ලොකු පිණක්...
ස්තූතියි මට පුළූවන් හැම සහයක්ම දෙනවා...

ම් වැඩේ ගොඩාක් වටින වැඩක්. අද මට මේක අහම්බෙන් හමුවුනේ කොහොම ස්තූතිකරන්නද මන්දා නමුත් ගීත භගත කිරීමේදී ගැටළුවක් තියනවා
ඒකට 4shared.com වගේ එකක් බාවිතකලානම් ගැටළු අවම වෙයි..
මට පුළූවන් එකම දේ මේකට ප්‍රචාරයක් ලබාදෙන එකයි මම මගේ ෆේස්බුක් ගිණුම හරහා මෙය පෝස්ට් කලා... තව මේකට කට්ටිය හොයලා දෙන්නම්.. සුභ පැතුම් මේක දිගටම කරගෙන යන්න ශක්තිය ඔබට ලැබේවා...

ස්තුතියි ඔබට..

ඇත්තටම හරිම වටිනවා. නූර්ති සම්බන්දව කතා වස්තුව බොහෝ අය දන්නෙ නෑ. පුලුවන්නම් ඒ වගේ දෙයකුත් කරන්න මේ එක්කම. මෙහෙම ගීත හොයාගන්න ලැබෙන එක හරිම වටිනව. ඒක ලොකු පිනක්. බොහොම ස්තූති...

Post a Comment

මතක සටහන්