මි‍තු‍රි‍න්ද මා‍ගේ‍  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - විධුර (නීතිඥ චාල්ස් ඩයස්)
ගා‍ය‍න‍ය‍ - කෝලිත භානු දිසානායක

[මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ]//
කොයිබ වෙන්නේ
දෝ
දැන් දැන් පෙන්වා දෙන්නේ දෝ
මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ

[පේන පේන දැඩි ද්වාර පෙනේයා
මුරකාවර රැඳි සෙබලු පෙනේයා]//

නොම පෙනේ රජුගෙ ශාලා
[අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා]//

[මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ]//

[මාලිග මාලිග .. පෙනේයා

මුරගේ වාසල වහලා]//
[අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා]//

[මිතුරින්ද රාජ මාලිගා
කොයිබ වෙන්නේ දෝ]//
කොයිබ වෙන්නේ දෝ
දැන් දැන් පෙන්වා දෙන්නේ දෝ
මිතුරින්ද රාජ මාලිගා

කොයිබ වෙන්නේ දෝ///



This entry was posted on Monday, March 08, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්