ඈත කඳුකර හිමව් අරණේ  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - න‍ල‍ද‍ම‍ය‍න්‍ති (මු‍ද්‍රා‍ නා‍ට්‍ය‍ය‍) (චි‍ත්‍ර‍සේ‍න‍-ව‍ජි‍රා‍)
ගා‍ය‍න‍ය‍ - ප‍ණ්‍ඩි‍ත්‍ අ‍ම‍ර‍
දේ‍ව‍ය‍න්‍

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවණේ
සුලං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය
වේඈත කඳුකර හිමව් අරණේ..
ස‍ඳැල්ලේ මිනි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ස‍ඳැල්ලේ මිනි තලාවේ
තාරකා පිපි වෙලාවේ

ලදලියන්නේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ


ඈත කඳුකර හිමව් අරණේ..

රනින් කල වන් පුලුල් උරයෙන්//
හසුන් ලමැදේ මුසකරන්නේ
හදේ මෝරන ආදරේ

සඳේ සොමි ගුණ යා කෙරේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ

සරාගී නිල් නුවන් බඳුනෙන්
නුරා ඉතිරෙන්නේ


ඈත කඳුකර හිමව් අරණේ.
.



This entry was posted on Wednesday, March 17, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්