දිගැස් කොනින්  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - අ‍ඹු‍සැ‍මි‍යෝ ‍(ඩ‍ග්‍ල‍ස්‍ සි‍රි‍ව‍ර්‍ධ‍න‍)
ගායනය - ජයශ්‍රී චන්ද්‍රජිත්


දිගැස් කොනින් බැලුම් හෙලන
පිරුනු දෙකම්මුල් බබලන

පිරුනු වටොර දඟ යුග මෙන
ලඳක් දිනෙක මට හමුවුන

දිගැස් කොනින්..

වලාකුලේ එහා සිටන්

ඔබ මෙලොවට වරෙන් ලියේ
කලාමැදිරි එළි දල්වා
හඳ පානේ වරෙන් ලියේ
ගලා බසින ගඟුලැල්ලේ
පෙන බුබුලක වරෙන් ලියේ
බලා ඉඳිමි ඔබ එනතුරු
මලානිකව හැඟුම් ලයේ


[සුදු සේලය ඇඳ බඳ වට
වලාකුලක නැගිලා
එයි මා වෙත හඳපානේ
මගෙ ලඳ මා සොයලා]//
[එයි මා වෙත හඳපා
නේ
මගෙ ලඳ මා සොයලා]///



This entry was posted on Monday, March 22, 2010 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්