එකම වැකියක්  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍යය‍ - නෙළුම් පොකුණ (කපිල කුමාර කාලිංග)
ගායනය - ප්‍රදීපා ධර්මදාස


එකම වැකියක් හෝ..එකම පැදියක් හෝ..
නොමැති සුවිසල් ගතෙක වූ මග අසා.. කියවා
මෙදිගු ගමනේ යෙදෙන්නෙමු
අපි
සියපතින් සැරසී.. සුනිල .. අසල නතරව
ගිම් නිවා..
පියාපත් ලබන්නට මිනිස් නෑසියන්ගේ
විරාමය මෙතැනද..
එකම වැකියක් හෝ..එකම පැදියක් හෝ..
නොමැති ඒ විසල් වූ පොතේ

මොහුගෙ රූපය තිබුනා..
එසේ නම් මේ කෞ‍තුක වූ
මන්දිරයයි මේ තියෙන්නේ
අප දෙනෙත් අභියසේ

මහා වනගැබේ මගේ දිවි සිහිනේ
සැබෑ වේ



This entry was posted on Monday, March 22, 2010 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

1 comments

අගනා වැඩක්, ජයවෙිවා
කපිල kk

Post a Comment

මතක සටහන්