එකමග සොයුරන්  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍යය‍ - නෙළුම් පොකුණ (කපිල කුමාර කාලිංග)
ගායනය - ලක්ෂ්මන් විජේසේකර,ප්‍රදීපා ධර්මදාස


එක මග යන සොහොයුරන් වෙමු අපි
ජීවිතේ
පැතිරුනු අඳුරේ දෙපයින් යන්නෝ
සසලවු සුලඟේ රැය දිවයන යාමයේ
උහුලනු බෑ පාළුයී
කෝ..ඕ..ඕ..ලඳුන්//
ඉඳහිට එන මගියෙක් විමසයි යම් තැනක්
දන්නෙමි එය ගැන යමි ඔහු මම කෙටි දුරක්
ආපසු එන ගමනේ සෙබළුන් මුරදිදී
විමසයි මගේ ජාතිය රළු
බසින් රළු බසින්
ලල්ලල්ලල්ලල් ලලල්ලලා..////

පියපත් විදහා යමි මම දැන් නිදහසේ
මුහුදක් සේ ගැඹුරුයි මට දැන් ජීවිතේ
පියපත් නැති කවුරුද එන්නේ මාවතේ
කඳුලක් ගෙන දෝතට දෙන්නෙම් හදව
තේ

අළුයම සිහිලැල් .. කඳුලින්
නෙත් තෙමා හිමසුනු අතරේ ඒ මාවත දිස්වේ
පැහැබර කල මැන ඒ ලොව දෙතොලින්
ගීයක් පුදදෙමි ඔබ වෙනුවෙන්



This entry was posted on Tuesday, March 30, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්