හෙල ගැඹුරුයි  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - හු‍ණු ව‍ටයේ කතාව ( හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන


වැල් පාලමේ ගීත


හෙල ගැඹුරුයි... පුත නොබලන්
හෙලවෙන කොට වැල් පාලම
දෑස පියන් බිම නොබ
ලන්හෙලවෙන කොට වැල් පාලම
දෑස පියන් බිම නොබලන්
අපට පුතේ මගක් නැතේ
මේ මග මිස යමන් පුතේ

අපට පුතේ මගක් නැතේ
මේ මග මිස යමන් පුතේ
දෙවියො බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේ
දෙවියො බලයි මුහුණ උඹේ
උඹව රකී යමන් පුතේ
 

This entry was posted on Tuesday, March 02, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්