තට්ටු කරන්න හෙමින්  

Posted by: Sinhala Noorthi in , ,


නාට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගා‍ය‍න‍ය‍ - අනුලා බුලත්සිංහල


තට්ටු කරන්න හෙමින්//
මගේ විමානේ..දොරටුව ඔබගෙයි
තට්ටු කරන්න හෙමින්//

දෙපා තබන්න හෙමින්//
මගෙ බුමුතුරුණේ සුපහස ඔබටයි
දෙපා තබන්න හෙමින්//

මා වෙත එන්න පෙමින්//
මගෙ මී බඳුනේ....රස ඔබටයි
මා වෙත එන්න පෙ
මින්///



This entry was posted on Monday, March 08, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්