එ‍ළි‍ය‍ ද‍කි‍න‍වි‍ට‍ නො‍එ‍නා‍  

Posted by: Sinhala Noorthi in ,


නාට්‍ය‍ය‍ - මී‍ පු‍ර‍ වැ‍සි‍යෝ‍ (සෝමරත්න දිසානායක)

තනෙන තනෙන තනෙන තනා
තෙයි තනෙ තෙයි තනෙ තෙයි
තනෙ තනා
තනෙන තනා තෙයි තනෙ තනා//
තානත් තෙයි තනනත්තෙයි තම්ද නාතනෙනානා


එළිය දකින විට නොයෙ
නා
අඳුරෙහි එළියට පනිනා
හිරු නොඑනා ලොව වසනා//
කාටත් බැරි කුණු කන්දල් කන
මී පුර වැසියෝ//

වහළ දිගේ දිව යනවා
කහළ ගොඩේ සැතපෙනවා
කුණු දිරනා රස බොජුනා//
කාටත් බැරි කුණු කන්දල් කන
මී පුර වැසියෝ //

පූසරයා පනින දිනා
ජීවිතයක් නැතුව යනා
ඔහු නොඑනා තැන කොතැනා
//
කාටත් බැරි කුණු කන්දල් කන
මී පුර වැසියෝ //

තනෙන තනෙන..


This entry was posted on Monday, March 08, 2010 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

1 comments

මෙවන් උත්තරීතර කර්තව්‍යක් කරන ඔබට ජය...!!!

Post a Comment

මතක සටහන්