ස‍හෝ‍ද‍ර‍ය‍න්ගේ ගී‍ත‍ය‍  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - පු‍ත්‍ර‍ ස‍මා‍ග‍ම‍ (ජ‍ය‍ල‍ත්‍ ම‍නෝ‍ර‍ත්‍න‍)
ගායනය - ලක්ෂ්මන් විජේසේකර,සම්පත් තෙන්නකෝන්


පී‍ර‍
පෙ‍න‍ බු‍බු‍ලු‍ සි‍නා‍ සි‍සී‍
සි‍හි‍ල්‍ ම‍ද‍ ප‍ව‍න‍ මා‍ ස‍ත‍ප‍යි‍
[බ‍ලා‍පො‍රො‍ත්‍තු‍වෙ‍ ස‍රුංග‍ලේ‍
පාවී පාවී යයි]//
[මහ රෑ////
ඔබේ ලොවට සිහිනය ලංවී]//
මහ රෑ///

කළුවර සලු පැළඳූ
හිම වැටෙනා මහ රාත්‍රියේ
කිරි සුවඳක් දැවටී
බිළිඳුන් දෙදෙනෙක් ගුලිවී
'' ඒ වුශී දන්නවද වැඩක්''
ඒ බිළිඳුන් දෙදෙනා

වයසින් අවුරුදු විසි ගනනක්
ලාලල ලාලාලා..///

මොකද මුරණ්ඩු වීලා සහෝදරයා//
නරක ලමයෙකු වීලා නීති කඩ
ලා
එකම අයියගෙ හිත රිදවන්
නේ
සහෝදරයා///

This entry was posted on Monday, May 17, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

2 comments

Good work.But unfortunately can't download a single song as the links are not working.

ඉතාම අනර්ඝයි... ජය වේවා... දිනෙන් දින සාර්ථක වේවා...........

Post a Comment

මතක සටහන්