සත් පියුමින්  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍ය‍ය‍ - නෙළුම් පොකුණ (කපිල කුමාර කාලිංග)
ගායනය - ප්‍රදීපා ධර්මදාස


සත් පියුමින් සැදි පොකුණක් බලන්න අපි යනවා
කවුරුද එන්නේ//
සත් පියුමින් සැදි පොකුණක් බලන්න අපි යනවා
කවුරුද එන්නේ//
යුගයෙන් යුගයට පියමන් කරමින්

සිහිලැල් රලවැල් සොයමින් කරදියරේ යනවා
තරු ලකුණක් සොයමින්
යන්වා
කවුරුද එන්නේ/////

This entry was posted on Monday, May 17, 2010 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්