සිරිලංකාපුරේ  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - පරාස්ස (විමලරත්න අධිකාරි)
ගායනය - සෝමපාල පතිරගේ


[සිරිලංකපුරේ මේ බෝ ඈත පුරාණේ
සිට නා නා දේසේ පරසිද්ද වූ]//

නාටක කෝලම් රංග මෙ දක්වම්////

සිද්ද වෙච්ච පෙර පුරාණෙ
ගම්බද පුවතක් අරගෙන
සුද්ද සබාවට ඇවිදින්
කියාදෙන්න දෙනු අවසර

කලකට පෙර ගමේ තිබුනු
කොයි කාටත් මතකතියෙන
කෝලම් රැඟුමෙන් පෙන්වන
නාටකයට සවන් යොමන

සිරිලංකපුරේ මේ..

තොසා වඩන ගම ලඳ සමඟින් පෙර
කාලෙ ගෙවන ගැමියෙක් උන්නා

ඈත පුරාණේ සිට දෙන්නා දරු
මල්ලෝ නැතිව සිටියේ දුකි
නා
තමා වරද කාගේද නොදන්නා
දෙමහල්ලෝ නිති රණ්ඩු කරන්නා
පමා උනත් ගමයා ගෙට එන්නා
සමා බසක් වත් නොම අද
හන්නා

සිරිලංකපුරේ මේ..

This entry was posted on Tuesday, June 01, 2010 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්