ක‍න්න දෙනව නං  

Posted by: Sinhala Noorthi in , , ,

නා‍ට්‍ය‍ය‍ - රජ ගහේ නාඩගම (සිරිසේන ප්‍රේමලාල්/ජනක් ප්‍රේමලාල්)
ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක


[ක‍න්න දෙනව නං අපිට
බොන්න දෙනව නං අපිට

මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ]//
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ

[කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
බොන්න දුන්නොතින් ඒ හැටි දොස
ක් නෑ]//
කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
අ‍පේ‍ ක‍ටේ‍ ලෝ‍දි‍ය‍ ටි‍ක‍ වැ‍ටෙ‍න‍ව‍නාං

කන්න දෙනව නං...


[සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
සදාචාරෙ මකබෑවී ගියාදේන්]//
[සංස්කෘ‍ති‍ය‍ වල පල්ලට ගියාදේන්
අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං]//

කන්න දෙනව නං...

This entry was posted on Monday, June 14, 2010 and is filed under , , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

1 comments

It's very rare to find people who works honestly to people.I really appreciate you all and your work.
May you get strength to success any task.

Post a Comment

මතක සටහන්