පු‍රු‍ෂ‍ භා‍ව‍ය‍යි‍ අ‍පේ‍ ආ‍යු‍ධේ  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - ‍තාරාවෝ ඉගිලෙති (ලූ‍ෂ‍න්‍ බු‍ල‍ත්‍සිංහල‍)

'සූ‍ර‍ වි‍රු‍ව‍නි‍ අ‍ස‍ව්‍'
'ගෘ‍හ‍ මූ‍ලි‍ක‍යෙ‍නි‍ අ‍ස‍ව්‍'

[පු‍රු‍ෂ‍ භා‍ව‍ය‍යි‍ අ‍පේ‍ ආ‍යු‍ධේ‍
ඔ‍බ‍ නි‍දා‍ වැ‍ටු‍නො‍ති‍න්‍
හො‍රු‍ ග‍නී‍ ආ‍යු‍ධේ‍
පි‍බි‍දි‍ය‍ව්‍ පු‍රු‍ෂ‍යි‍න්‍ මි‍හි‍ත‍ලේ‍]//
[පු‍රු‍ෂ‍ ශක්තියෙ‍න්‍ සු‍ග‍න්ධ
පුෂ්පයෙන් ලොවක් ත
නන්න
වීදුරු නළවල සිරවී බැරිවෙතේ]//
[නව ආරක තටු මැවෙන්න
ඉපැරණි තටු හලව් බිමට
කුරු‍ළු වේසයෙන් නැගෙව්
යමව් අම්ඹරේ]//
[ජන්මයෙන්ම ස්ත්‍රි චිත්තයේ
පුරුෂ ප්‍රතිභිම්බය පුංචි වී තියේ
]//
[මෙහෙම ඩිංග ඩිංග පුන්චි වී
ගියොත් අපේ බලේ
පුරුෂ ප්‍රාණියා පොලෝතලේ
නැතේ අනාගතේ]//



This entry was posted on Monday, June 14, 2010 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්