ඔබ සිහිලැති  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - කුවේනි (හෙන්රි ජයසේන)
ගායනය - චිත්‍රා වරකාගොඩ,ජනනාත් වරකාගොඩ


ඔබ සිහිලැති සෙවණේ සිටියදි පෙර දවසේ
රන්වන් කෙලවර මුහුදේ සැන්දෑ හිරු බැස
යන වේලේ
මුහුදේ දෙවියන් අහසේ දෙවියන්//
ගැන විසිතුරු කීවා ඔබ අප තුරුලෙ හොවා

සඳ සේ සියුමැලි වූ ඔබ සොමිබර මුහුනේ
නිල්වන් දෙනෙතින් උතුරා
ගැලු උණුසුම් සෙනෙහස දහරා
අපමය දුටුවේ අපමය ලැ
බුවේ//
පින්බර මෑණියනේ ඒ මොලකැටි වයසේ

ඈත එතෙර මුහුදින් පැමිනෙන රජ කුමරී
කී සඳ එදින පියාණන්
ඔබ සෝකෙන් ඔහු දෙනෙත් බලා
නොකියා වැළපිලි නොසලා කඳුලැලි/
/
දුන් බස් මෑණියනේ නිරතුරු මෙමට ඇසේ//



This entry was posted on Thursday, July 08, 2010 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්