නොහඬනු කුමරුනි  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - කුවේනි (හෙන්රි ජයසේන)
ගායනය - මානෙල් ජයසේන


නොහඬනු කුමරුනි ඇවිල ලසෝ ගිනි//
එන රජ කුමරිය ඈත එතෙර සිට//
ඔබ සනසාලයි දුකඳුරු දුරුකොට//
ඔබ නරපතියෙකි මැති ගන සෙව්නා//
උන් උවදෙස් ලෙස රජකුල සිරිතෙන්
//
ලැබ අග බිසවුන් අභිසෙස් ලද යුතු//
බැඳි පෙම් සටනින් මම පැරදුනෙමි//
දරුවන් සමගින් යමි මම නික්මී//
එනමුත් කුමරුනි මතු සංසාරේ//
ඔබ සොයනෙමි මම භවයෙන් භවයේ
//
මේ පෙම් වියොගින් මතු සංසාරේ//
කෙදිනක හෝ යලි සැනසුම් ල
බමී////



This entry was posted on Thursday, July 08, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්