කු‍ල‍ භේද‍  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - කෝන්තරේ
ග‍ය‍න‍ය‍ - ජ‍ය‍ශ්‍රී‍ ච‍න්ද්‍ර‍ජි‍ත්‍


මදෑ ගම රට අතහැරල කොළඹ නගරෙට ආව, අතන මෙතන රස්තියාදු වෙන්න!

කුල භේද අග
හිඟ හින්දා
ඉවසන්න බැරි තැන හින්දා
[සැනසීම සොය සොය කොළඹට
අපි ආව දුවගෙන පහලට]//
තිබුනාට ගමරට හුට පට
වැටුනාද කබලෙන් ලිපකට
[ඇවිදිල්ල දුර සිට කොළඹට
පැනපල්ල දැන් අර බේරෙට]//
[දෑත වන වනා අපි ආවේ

තූත්තුකුඩියේ සිට ආවේ]//
[පැලවන්වෙන්නට අපි ආ
වේ
කැහැපට ගහගෙන අපි ආවේ]//
කොළඹ මොකද රත්තරන් තියෙනවද
වෙස්සන්තරලා දොරදන්දෙනවද
සාක්කු කපමුද කසිප්පු පෙරමුද
මාංචු දාගෙන හිරේට වැටෙමුද
[මොනවද නැත්තේ කොළඹ
රටේ
ටැක්සියෙ නැගලා යමුද වටේ]//

අහස උසට තට්ටු ගෙවල්
වීදි දිගේ විදුලි පහන්
[විස්කි බ්‍රැන්ඩි එක්ක වහල්

තංගසාල මෝට කාර්]//
??වරු කොණ්ඩෙ බඳින
??ලා ඇඟ වඩවන
[සුදු වැල්ලේ අව්ව තපින
නිදි කෙල්ලෝ ජෝගි නටන]//
නොදෝමකින් ආපු ගමන
පිස්සු රැලක් එක්ක අමන
[ඔන්න ඉතින් කොළඹ නගරෙ
මේ සම්පත් කොහෙද උතුරෙ]//




This entry was posted on Thursday, October 07, 2010 and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්