දැන් දැන් අම්මා ඒවී  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - වෙ‍ස්සන්තර
ගායනය - ***


දැන් දැන් අම්මා ඒවී සිතමින්
බලාඋනෙමු අපි මෙදුකින්
මිදෙන්ට
නාවත් මැනවැයි සිතේය දැන්නම්
අප විඳිනා දුක්පීඩා බලන්න

දැන් දැන් අම්මා ඒවී සිතමින්
බලාඋනෙමු අපි මෙදුකින් මිදෙන්න
නාවත් මැනවැයි සිතේය දැන්නම්

අප විඳිනා දුක්පීඩා බලන්න
දැන් දැන් අම්මා ඒවී සිතමින්

තුන් සිතකින්වත් සිතුවද අම්මා
පලවැල නෙළන්ට ගිය ඒ වේලේ
පෙරලා ආවිට පලවැල අ
රගෙන
දෑසට දකින්ට නොලැබෙන වග අප

තුන් සිතකින්වත් සිතුවද අම්මා
පලවැල නෙළන්ට ගිය ඒ වේලේ
පෙරලා ආවිට පලවැල අරගෙන

දෑසට දකින්ට නොලැබෙන වග අප
දැන් දැන් අම්මා ඒවී සිතමි
න්

This entry was posted on Thursday, October 07, 2010 and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්