පුංචි රු‍ව‍න්‍  

Posted by: Sinhala Noorthi in ,


නා‍ට්‍ය‍ය‍ - ග‍ජ‍ම‍න්‍ පු‍ව‍ත‍ (දයානන්ද ගුණවර්ධන)
ගායනය - කිසාගෝතමී සරච්චන්ද්‍ර,ජයලත් මනෝරත්න


[පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
වතුර අරන් ලිඳ උඩ තැබුවාය
කළේ]//
[හැඟිල ඉඳන් හංගල ඒ පුංචි කළේ
පතායමේ මාමායි විහිලුවක් කලේ]//

නැ.හැ. නෑ නෑ කොරනේලියා
එහෙම නෙවෙයි උඹ එදා ඒ
අන්තිම පද දෙක කිව්වෙ

[පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
වතුර අරන් ලිඳ උඩ තැබුවාය කළේ]//
[අට පහ නොදන්නා ජඩයෙකි ඒක කලේ
ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කලේ]//

[පුංචි රුවන් පුංචි රුවන් පුං
චි කළේවතුර අරන් ලිඳ උඩ තැබුවාය කළේ]//



This entry was posted on Thursday, October 07, 2010 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

2 comments

පත්තායමේ මාමයි විහිළුවක් කලේ


මේ කියන්නේ පත්තායමේ ලේකම් යන චරිතය ගැනයි

බොහොම ස්තූතියි වැරදි නිවැරදි කිරීමට.

Post a Comment

මතක සටහන්