'අ' යනු අකුරෙන්  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - ගුරු තරුව (ජයලත් මනෝරත්න)
ගායනය - ජයලත් මනෝරත්න,රත්නා ලාලිනී

'අ' යනු අකුරෙන් කුමක් කියමුව//
'අ' යනු අකුරෙන්..
අම්මා..
ලොවම ණයගැති සෙනෙහෙබර අම්මා..
'අ'යන්න/// 'අ'///
අන්ඩරේ අන්ඩරේ
'අ'යනු අකුරෙන්..අන්ඩරේ..

'ආ'යන්නෙන් අපි කුමක් කියමුව//
'ආ'යන්නෙන් අපි..ආද
රේ..
ලොව අපට අප ලොවට පුදනා ආදරේ..
'ආ'යනු/// 'ආ'///
ආජුතපර ලාහිලා බීජුතපර ලාහිලා
'ආ'යන්නෙන්// ආජුතපර ලාහිලා

'මැ'යන්නෙන් අපි කුමක් කියමුව//
'මැ'යන්නෙන් යස මැදින් පුන්
පෝදා..
නිහඬ නිසසල මැදින් පුන් පෝදා
'මැ'යන්න/// 'මැ'///
මැන්ටලේ..මැන්ටලේ..
'මැ'යනු අකුරෙන් මැන්
ටලේ

This entry was posted on Wednesday, December 15, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්