අප කොහේද මේ යන්නේ  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - ගුරු තරුව (ජයලත් මනෝරත්න)


ආ.......ආ.......//
අප කොහේද මේ යන්නේ
රට කොහේද මේ යන්නේ
කොතැන තිබෙන වරදක්දෝ
කවදා වුනු වරදක්දෝ
කවදා කොතැනක කවුරු කරපු වර
දක්දෝ
ආ.......ආ.......//
මුලු ලොවටම ආදරය කරන්නට
හැකි මිනිසුන් බිහිවන මතු දවසක
ඔබත් සිනාසී..මමත් සිනාසී..
ලොවම හිනාවෙන ඒ දවසේ..
'මුලු ලොව ඔබට කියයි මෙලෙසින්'
'මම ආ..දරෙයි'//



This entry was posted on Wednesday, December 15, 2010 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්