ලප නොමවන් සඳ  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍යය - ගුරු තරුව (ජයලත් මනෝරත්න)
 ගායනය - රත්නා ලාලිනී

ලප නොම වන් සඳ මෙන් සො
මි ගුණ ගිහිණි
ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි පැමිණි
සැප රිසි දෙන වැනි රස බසැති සිතුමිණි
තොප දැකුමෙන් අප පින් කල බව දැනිණි

පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
නොව පැරණිය වන රමණිය විටින්
විට
සැළලිහිණිය වදු කැලණිය පුරවරට//


http://app.box.com/s/klwihigmb26jx3uyxm53


This entry was posted on Wednesday, December 15, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

2 comments

Post a Comment

මතක සටහන්