ඇ‍හැ‍ල‍ ග‍ස‍ ය‍ට‍  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - ගු‍රු‍ ත‍රු‍ව‍ (ජ‍ය‍ල‍ත්‍ ම‍නෝ‍ර‍ත්‍න‍)

ඇ‍හැ‍ල‍ ග‍ස‍ ය‍ට‍ මි‍දු‍ලේ‍
සි‍හි‍ල‍ ද‍න‍ව‍න‍ ව‍දු‍ලේ‍

පා‍ස‍ලේ‍ අ‍ප‍ ප‍න්‍ති‍ය‍යි‍ මේ‍
හි‍ත‍ට‍ නි‍ව‍න‍ක්‍ සැ‍ල‍සූ‍
හි‍ස‍ට‍ සෙ‍ව‍ණ‍ක්‍ නැ‍ති‍
වූ‍
ස‍ඳ‍ නැ‍ති‍ ආ‍කා‍සේ‍
ත‍නි‍ එ‍ළි‍ය‍කි‍ පෑ‍වේ‍
කු‍මු‍දා‍කරය‍කි‍ ප‍න්‍ති‍ය‍ මේ‍ පො‍ඩි‍//
ගු‍රු‍ ත‍රු‍ව‍ක්‍ පා‍යා‍ ස‍ඳ‍ සේ‍

ස‍ඳ‍ නැ‍ති‍ ආ‍කා‍සේ‍



This entry was posted on Wednesday, December 15, 2010 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

2 comments

කු‍මු‍දා‍ස‍න‍ය‍කි‍ ප‍න්‍ති‍ය‍ මේ‍


කුමුදාකරයකි විය යුතුය්

Post a Comment

මතක සටහන්