හඬන්නෙපා හඬන්නෙපා  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉඟිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගායනය - රොඩ්නි ව
ර්ණකුල

හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කලු මැණිකෝ//

ටිකිරි ටිකිරි කොමඩු කැකිරි
රන් පාටින් බබළන සඳ//
මුහුන වසා කඳුළු ඉසී
මගෙ රන් මැණිකෝ
//

සෝඩි ටිකිරි දෙතන කැළුම්
රන් ගෝමර ලමැද ගඟේ//
සුසුම් සලා රඟනා සැටී
මගෙ කෝමලියේ//

නාඬන් මගෙ මුතු කුමාරි
කුමරෙක් අද හෙටම ඒවි//
මංගල්ලේ හරි ගිහාම තෑගි එවාපන්‍//
ඔහු එනතුරු උ‍ඹ තනියෙන් සිං‍දු කියාපන්//


This entry was posted on Tuesday, May 24, 2011 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

2 comments

maru blog eka digatama karagena yanna jaya wewa

මේ ගීතය තාරාවෝ ඉගිලෙති එකේ නම් නෙවෙයි! මේක රතු හැට්ටකාරී එකේ!

කොහොම උනත්, වටින වැඩක්! සුබ පැතුම්!

Post a Comment

මතක සටහන්