ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - බැලසන්ත නාඩගම
ගා‍ය‍න‍ය‍ - නිශ්ශංක දිද්දෙණිය


ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍ කො‍(න්)ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
කො‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍
රේ‍
පුරවර්ධන කරන අග නරනා මෙ මම්//

නාමය මං අලිසන්දිරී//
මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
ඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්
නේ//
එහෙම උනාත් මෙ මට ඇත
ලොකුම දුකාක්
මෙ මට ඇත ලොකුම දුකාක්
කරකාරියක් නැතුව සිත
නොමැත සැපාක්//
එය විසඳාගන්නා ලෙසා...//
මගෙ මන්ත්‍රී කැඳවා මම
පහදා කියමි එය//
නොමැත ලඳක් මෙහෙසිය ලෙස ගන්නට//

ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍ කො‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
කො‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
පුරවර්ධනකරන අග නරනා මෙ මම්//


This entry was posted on Thursday, July 14, 2011 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

5 comments

අම්මට උඩු... පටටම පට්ට සයිට් එක. මම 1999 ඉඳලා හෙව්වා මෙහෙම සයිට් එකක්. කොහේවත් හම්බුනේ නැ. මාරම පින්. හෙනටම වටිනවා. දිගටම කරන්න.. මරේ මරු...... - වසන්ත -

හොඳම හොඳ වැඩක් අපිත් මේ ගීත හොය හොයා හිටියෙ ගොඩක් පිං
හරින්ද්‍රා

Great.. Great....
I'm really happy to see this site.
Every day, I spend one hour with site and enjoy.

I thank to all who have made such a hard effort to bring this site to us.

All the best!!!!!!!!!!!!!!!!!!!!!!!!

Sanath

ඉඳින් බබෝ ඉඳින් මගේ අතේ ඉඳින් '..බලසන්ත නාඩගමේ එන ගීයක් ද?

Post a Comment

මතක සටහන්