නාට්‍යය - ශ්‍රී වික්‍රම (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය -විජේරත්න වරකාගොඩ
ගායනය -විජේරත්න වරකාගොඩ
පිනවන්ට සවන් ඇසුවන්ගේ සොඳින් සංගීත සිංහලද්වීපේ//
මා වාගෙ උගත් මේ කාලෙ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ//
මහ මෝඩකමක් තව ඇද්ද රටේ මා එක්ක අනේ ඇය් කෝපේ//
ඇන්නෑ ඊර්ෂ්‍යා// මුන්ගේ මෝඩකම් පේනා//
සංගීතකාරයෝ බෝමයි පුප්පන්ට ඉතා සමතෝමැයි
දැනගත්ත ශාස්ත්‍රයක් නැත්මයි
නොදකින් නරිවාදම් පෙරෙන්නා දැන් - පුරා පල්ලෙන්
ඉලගෙයිරංගේ මාගෙන් තේරේ