ශ්‍රියාව දිස්වේ  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - ෂූලා හෙවත් කපටි බෑනා (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - ලයනල් ගුණතිලක, රශ්මි සංගීතා


ශ්‍රියාව දිස්වේ අනංගරෝහා කොහේද යන්නේ එහා මෙහා
පියාගෙ නාමේ දනී ද තරුණා තමාගෙ නම්ගම් කියන් වහා

දිසාව දකුණා රට මේ යවනා පිසාර රජුගේ නිඹුළුන් දෙදෙනා//
පියා මා මැරුණා රට ගිනි වැදුනා කැලෑවෙ දෙන්නා වුනා මනා

මගේම අයියා මැරී ගියා එහි විදේසියෙක් සේ ආවෙ මෙහි
සිරුර කලන්තා නොකා නොබී මා විඩාව බෝ වේ යමී ලහී

රජාගෙ පුත්‍රා ගුණමකු මිතුරා කලාවු පාපා පරාබරා//
වෙනම් මෙමා හා සැබෑවු මිතුරා කඩා හරිමි දුක් තිරා තිරා

නිසාම යහපත් වදන් රැසටා වේවා ස්තූති නිතී නිතී
වෙමීය මිත්‍රා ලෙසා සුබෑතී අසා වමා බස් වේය රුතී

http://app.box.com/s/g4r1bil0198uu0otv4gtk4s95b3epcix

This entry was posted on Monday, March 09, 2015 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්