නාට්‍යය - රොමියො සහ ජුලියට් (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - කෝලිත භානු දිසානායක
මන් යන්නේ දැන් සුරංගී සොයා ජුලියට් නමා
ජුලියට් නමා ජුලියට් නමා සුරංගි ජුලියට් නමා
සිත් වේ බෝ සිත් සේ අත්වුනොත් මන් ගියා වටිත්
එහෙම ප්‍රියා එහෙම ප්‍රියා සුරංගි ජුලියට් නිසා
ප්‍රියවූ ප්‍රියා ඇත්ද දෙව් ලොව ජුලියට් නමා

උන් දන්නේ මන් මොන්ටෙගු කියා ඒදො මා සොයා

කම් නැතේ මා හිස් ගියත් දැන් ජුලියට් නිසා
ජුලියට් නිසා ජුලියට් නිසා සුරංගි ජුලියට් නිසා
එක බසක් දෙයිදෝ ශ්‍රියා මට යමී වහම සොයා