නාට්යය - රොම්ලින් හෙවත් දිව්ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක
පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ
ගෙන මෙමෙට දෙනුව ගනවෙ රජවෙ මෙමම සිතනු මෙපුරයේ
තොප මාගෙ ඇමතිකමට ගනිමි මේ වරේ
ඇමතිකමට ගනිමි සිතනු මේ වරේ
යමි කුමර මෙවර මෙපුර අවට මේ දෙටා
ගෙන ඈව මෙ ඔබ යහනෙ තබමි මෙමම බලනු බල මගේ
ඔබෙ ඇමතිකමට ගනිමි සිතනු මේ වරේ
ඇමතිකමට ගනිමි සිතනු මේ වරේ
ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක
පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ
ගෙන මෙමෙට දෙනුව ගනවෙ රජවෙ මෙමම සිතනු මෙපුරයේ
තොප මාගෙ ඇමතිකමට ගනිමි මේ වරේ
ඇමතිකමට ගනිමි සිතනු මේ වරේ
යමි කුමර මෙවර මෙපුර අවට මේ දෙටා
ගෙන ඈව මෙ ඔබ යහනෙ තබමි මෙමම බලනු බල මගේ
ඔබෙ ඇමතිකමට ගනිමි සිතනු මේ වරේ
ඇමතිකමට ගනිමි සිතනු මේ වරේ
මගේ ප්රිය
Posted by: Sinhala Noorthi in කෝලිත භානු දිසානායක, රොමියො සහ ජුලියට්, සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර
නාට්යය - රොමියො සහ ජුලියට් (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක
මගේ ප්රිය රන්වන් රෝමියෝ ශ්රියේ
මොනේකට මැරූවාද ටයිබෝල්ට් අතේ
මගේ සිත්හි ශෝකේ අහෝ වෝ වෝ
උනේ මේසා කරුණු කිම්දෝ ඕ ඕ ශ්රියේ
පණේ මාගේ ලොල් ලොල් අසව් යොමලා කන්
මගේ මිත්ර මර්කිශෝව උන්දෑ මැරී
උනේ නෙකසේ යාච්ඤා නා හා හා හා
කලේ ඒ රුදු මරණ මවිසින් නුඹට ඇති ඇල්මෙන්
සෙනේ වීය තුල් තුල් මා සිතේ වේ දුකා
එසේහින් නැවතීම මෙලෙසා අන්තරා බොහොමා
ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක
මගේ ප්රිය රන්වන් රෝමියෝ ශ්රියේ
මොනේකට මැරූවාද ටයිබෝල්ට් අතේ
මගේ සිත්හි ශෝකේ අහෝ වෝ වෝ
උනේ මේසා කරුණු කිම්දෝ ඕ ඕ ශ්රියේ
පණේ මාගේ ලොල් ලොල් අසව් යොමලා කන්
මගේ මිත්ර මර්කිශෝව උන්දෑ මැරී
උනේ නෙකසේ යාච්ඤා නා හා හා හා
කලේ ඒ රුදු මරණ මවිසින් නුඹට ඇති ඇල්මෙන්
සෙනේ වීය තුල් තුල් මා සිතේ වේ දුකා
එසේහින් නැවතීම මෙලෙසා අන්තරා බොහොමා
රූප විරාජ
Posted by: Sinhala Noorthi in ලයනල් ගුණතිලක, ෂූලා හෙවත් කපටි බෑණා, සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර
නාට්යය - ෂූලා හෙවත් කපටි බෑනා (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - ලයනල් ගුණතිලක, යමුනා විනෝදිනී
රූප විරාජ මෝහනිගේ ලෝලියා ආල වෙනූ
නීලමණී සෙ දෙනයන සොබනා සුරංගී ආල වෙනූ
රුප ශ්රියා සෙ දෙනයන සොබනා සුරංගී ආල වෙනූ
රතඳර මධු බොමි සිත සන්තොසිනේ//
ඒක ඉතාම නපුරුයි සිරියා වානු බැරී//
වෙනු ෂූලා තොප මා කෙරෙ ආලය ප්රීති ප්රීති වෙමි මෙමා//
සම්පතටා මංගල්ලෙටා ප්රීති ප්රීති වෙමි මෙමා//
ඒක ඉතාම නපුරුයි සිරියා වානු බැරී//
බොහොම උදාරයි වහපිය තී කට යාවි යාවි දිවි තිගේ//
ඉක්මනටා ඉක්මනටා යාවි යාවි දිවි තිගේ//
ඒක ඉතාම නපුරුයි සිරියා වානු බැරී//
රූප විරාජ මෝහනිගේ ලෝලියා ආල වෙනූ
ගායනය - ලයනල් ගුණතිලක, යමුනා විනෝදිනී
රූප විරාජ මෝහනිගේ ලෝලියා ආල වෙනූ
නීලමණී සෙ දෙනයන සොබනා සුරංගී ආල වෙනූ
රුප ශ්රියා සෙ දෙනයන සොබනා සුරංගී ආල වෙනූ
රතඳර මධු බොමි සිත සන්තොසිනේ//
ඒක ඉතාම නපුරුයි සිරියා වානු බැරී//
වෙනු ෂූලා තොප මා කෙරෙ ආලය ප්රීති ප්රීති වෙමි මෙමා//
සම්පතටා මංගල්ලෙටා ප්රීති ප්රීති වෙමි මෙමා//
ඒක ඉතාම නපුරුයි සිරියා වානු බැරී//
බොහොම උදාරයි වහපිය තී කට යාවි යාවි දිවි තිගේ//
ඉක්මනටා ඉක්මනටා යාවි යාවි දිවි තිගේ//
ඒක ඉතාම නපුරුයි සිරියා වානු බැරී//
රූප විරාජ මෝහනිගේ ලෝලියා ආල වෙනූ
නාට්යය - රොමියො සහ ජුලියට් (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - කෝලිත භානු දිසානායක
මන් යන්නේ දැන් සුරංගී සොයා ජුලියට් නමා
ජුලියට් නමා ජුලියට් නමා සුරංගි ජුලියට් නමා
සිත් වේ බෝ සිත් සේ අත්වුනොත් මන් ගියා වටිත්
එහෙම ප්රියා එහෙම ප්රියා සුරංගි ජුලියට් නිසා
ප්රියවූ ප්රියා ඇත්ද දෙව් ලොව ජුලියට් නමා
ජුලියට් නමා ජුලියට් නමා සුරංගි ජුලියට් නමා
උන් දන්නේ මන් මොන්ටෙගු කියා ඒදො මා සොයා
ජුලියට් නමා ජුලියට් නමා සුරංගි ජුලියට් නමා
කම් නැතේ මා හිස් ගියත් දැන් ජුලියට් නිසා
ජුලියට් නිසා ජුලියට් නිසා සුරංගි ජුලියට් නිසා
එක බසක් දෙයිදෝ ශ්රියා මට යමී වහම සොයා
ජුලියට් නමා ජුලියට් නමා සුරංගි ජුලියට් නමා
ගායනය - කෝලිත භානු දිසානායක
මන් යන්නේ දැන් සුරංගී සොයා ජුලියට් නමා
ජුලියට් නමා ජුලියට් නමා සුරංගි ජුලියට් නමා
සිත් වේ බෝ සිත් සේ අත්වුනොත් මන් ගියා වටිත්
එහෙම ප්රියා එහෙම ප්රියා සුරංගි ජුලියට් නිසා
ප්රියවූ ප්රියා ඇත්ද දෙව් ලොව ජුලියට් නමා
ජුලියට් නමා ජුලියට් නමා සුරංගි ජුලියට් නමා
උන් දන්නේ මන් මොන්ටෙගු කියා ඒදො මා සොයා
ජුලියට් නමා ජුලියට් නමා සුරංගි ජුලියට් නමා
කම් නැතේ මා හිස් ගියත් දැන් ජුලියට් නිසා
ජුලියට් නිසා ජුලියට් නිසා සුරංගි ජුලියට් නිසා
එක බසක් දෙයිදෝ ශ්රියා මට යමී වහම සොයා
ජුලියට් නමා ජුලියට් නමා සුරංගි ජුලියට් නමා
නාට්යය - රොම්ලින් හෙවත් දිව්ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - රශ්මි සංගීතා
පුල් කමල පිපිලා - බෝ - බෝ - බෝ
නිල් උපුල් පිපිලා - බෝ - බෝ - බෝ
සල් විසල් නැමිලා - බෝ - බෝ - බෝ
ලොල් කරව් තොමෝලා//
ලොල් කරව් තොමෝලා - බෝ - බෝ - බෝ
රූප සිරි ආශා එන්නේ එක් පුරුෂා
බෝ සංචර් සීලෙ ලොල් දර්ශන කරන්
ගියාවේ ගියාවේ පාරේ ශෝක කිම්ද කාරි
ගියාවේ යන්ට උන් දැන් වන්හු දිග් බලා
ගායනය - රශ්මි සංගීතා
පුල් කමල පිපිලා - බෝ - බෝ - බෝ
නිල් උපුල් පිපිලා - බෝ - බෝ - බෝ
සල් විසල් නැමිලා - බෝ - බෝ - බෝ
ලොල් කරව් තොමෝලා//
ලොල් කරව් තොමෝලා - බෝ - බෝ - බෝ
රූප සිරි ආශා එන්නේ එක් පුරුෂා
බෝ සංචර් සීලෙ ලොල් දර්ශන කරන්
ගියාවේ ගියාවේ පාරේ ශෝක කිම්ද කාරි
ගියාවේ යන්ට උන් දැන් වන්හු දිග් බලා
ශ්රියාව දිස්වේ
Posted by: Sinhala Noorthi in ලයනල් ගුණතිලක, ෂූලා හෙවත් කපටි බෑණා, සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර
නාට්යය - ෂූලා හෙවත් කපටි බෑනා (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - ලයනල් ගුණතිලක, රශ්මි සංගීතා
ශ්රියාව දිස්වේ අනංගරෝහා කොහේද යන්නේ එහා මෙහා
පියාගෙ නාමේ දනී ද තරුණා තමාගෙ නම්ගම් කියන් වහා
දිසාව දකුණා රට මේ යවනා පිසාර රජුගේ නිඹුළුන් දෙදෙනා//
පියා මා මැරුණා රට ගිනි වැදුනා කැලෑවෙ දෙන්නා වුනා මනා
මගේම අයියා මැරී ගියා එහි විදේසියෙක් සේ ආවෙ මෙහි
සිරුර කලන්තා නොකා නොබී මා විඩාව බෝ වේ යමී ලහී
රජාගෙ පුත්රා ගුණමකු මිතුරා කලාවු පාපා පරාබරා//
වෙනම් මෙමා හා සැබෑවු මිතුරා කඩා හරිමි දුක් තිරා තිරා
නිසාම යහපත් වදන් රැසටා වේවා ස්තූති නිතී නිතී
වෙමීය මිත්රා ලෙසා සුබෑතී අසා වමා බස් වේය රුතී
ගායනය - ලයනල් ගුණතිලක, රශ්මි සංගීතා
ශ්රියාව දිස්වේ අනංගරෝහා කොහේද යන්නේ එහා මෙහා
පියාගෙ නාමේ දනී ද තරුණා තමාගෙ නම්ගම් කියන් වහා
දිසාව දකුණා රට මේ යවනා පිසාර රජුගේ නිඹුළුන් දෙදෙනා//
පියා මා මැරුණා රට ගිනි වැදුනා කැලෑවෙ දෙන්නා වුනා මනා
මගේම අයියා මැරී ගියා එහි විදේසියෙක් සේ ආවෙ මෙහි
සිරුර කලන්තා නොකා නොබී මා විඩාව බෝ වේ යමී ලහී
රජාගෙ පුත්රා ගුණමකු මිතුරා කලාවු පාපා පරාබරා//
වෙනම් මෙමා හා සැබෑවු මිතුරා කඩා හරිමි දුක් තිරා තිරා
නිසාම යහපත් වදන් රැසටා වේවා ස්තූති නිතී නිතී
වෙමීය මිත්රා ලෙසා සුබෑතී අසා වමා බස් වේය රුතී
මේ රාත්රි නිමල්
Posted by: Sinhala Noorthi in කෝලිත භානු දිසානායක, රොමියො සහ ජුලියට්, සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර
නාට්යය - රොමියො සහ ජුලියට් (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - කෝලිත භානු දිසානායක, යමුනා විනෝදිනී
ගායනය - කෝලිත භානු දිසානායක, යමුනා විනෝදිනී
මේ රාත්රි නිමල් ස්ථාන සොයා ආමි මේ බලා
අතවැස්ම මෙ මම නම් මා ලොලි ප්රීති වේ තිරා
දුක් රාශි මාගෙ කොහොම නිවන්නේ ද රූ කතා
පෙම් පෑවු ශ්රියා කාන්ති නිසා ආලෙවේ නිති
යස ආලෙ වේ නිති
ශ්රියවන්ගෙ බසා නාහ මසිත් යාය වේ පරා//
මා නේත්ර ලකල් රොමියො නුඹා කොයිබදෝ කතා
සිත දුක් වේ මගෙ පින් වු රොමියො කෝ බලන් වතා
මක් වේදො අහෝ ආවොතින් මො නෑ කෙනෙක් පතා
මගපෙන්වූ ඔය කව්ද රොමියො ආලෙ බෝ තදා
ආලෙ බෝ තදා//
අතවැස්ම මෙ මම නම් මා ලොලි ප්රීති වේ තිරා
දුක් රාශි මාගෙ කොහොම නිවන්නේ ද රූ කතා
පෙම් පෑවු ශ්රියා කාන්ති නිසා ආලෙවේ නිති
යස ආලෙ වේ නිති
ශ්රියවන්ගෙ බසා නාහ මසිත් යාය වේ පරා//
මා නේත්ර ලකල් රොමියො නුඹා කොයිබදෝ කතා
සිත දුක් වේ මගෙ පින් වු රොමියො කෝ බලන් වතා
මක් වේදො අහෝ ආවොතින් මො නෑ කෙනෙක් පතා
මගපෙන්වූ ඔය කව්ද රොමියො ආලෙ බෝ තදා
ආලෙ බෝ තදා//
නාට්යය - මනමේ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර)
අන්ද මන්ද වූයේ මසිතා මෙපුවතින
කිම්ද වූයේ නොදැනේ අරුමා
මේ පුවතින කිම්ද වූයේ නොදැනේ අරුමා
සරණ කර සිටි නරන හිමි හට//
කරන අනවින මෙවැනි බිහිසුණු//
වෙන්ට කමා වැදි රජිඳේ මෙ වරදට
බැන්ද සෙනෙහස හින්දා
මේ වරදට බැන්ද සෙනෙහස හින්දා
චපල විය සිත ප්රබල ආලෙන්
නොතලනුය මා දුබල ජීවය
චපල විය සිත ප්රබල ආලෙන්
නොතලනුය මා දුබල ජීවය//
සින්ඳවූ ගෙල සැමියා කවර සෙනෙ
යන්ට යව වනේ නොසිටා
කවර සෙනෙ යන්ට යව වනේ නොසිටා
අමන ගති ඇති මෙවැනි අඟනන්//
ම වැනියන් හට කුමන සරණද//
සින්ඳවූ ගෙල සැමියා කවර සෙනෙ
යන්ට යව වනේ නොසිටා
කවර සෙනෙ යන්ට යව වනේ නොසිටා
අන්ද මන්ද වූයේ මසිතා මෙපුවතින
කිම්ද වූයේ නොදැනේ අරුමා
මේ පුවතින කිම්ද වූයේ නොදැනේ අරුමා
සරණ කර සිටි නරන හිමි හට//
කරන අනවින මෙවැනි බිහිසුණු//
වෙන්ට කමා වැදි රජිඳේ මෙ වරදට
බැන්ද සෙනෙහස හින්දා
මේ වරදට බැන්ද සෙනෙහස හින්දා
චපල විය සිත ප්රබල ආලෙන්
නොතලනුය මා දුබල ජීවය
චපල විය සිත ප්රබල ආලෙන්
නොතලනුය මා දුබල ජීවය//
සින්ඳවූ ගෙල සැමියා කවර සෙනෙ
යන්ට යව වනේ නොසිටා
කවර සෙනෙ යන්ට යව වනේ නොසිටා
අමන ගති ඇති මෙවැනි අඟනන්//
ම වැනියන් හට කුමන සරණද//
සින්ඳවූ ගෙල සැමියා කවර සෙනෙ
යන්ට යව වනේ නොසිටා
කවර සෙනෙ යන්ට යව වනේ නොසිටා
නාට්යය - මනමේ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර)
රජ ඉසුරු නැත නැත මිණි කිරුළු
ඇත මෙම හිම ගිර දෙන්නෙමි සියළු
පට දුහුලින් වැසු සියුමැලි සිරුරු
ගොතලා මල් පෙති වසමිය සපිරු
මිණි මුතු අබරණ පැලඳි මෙවරල
සරසාලමි ගෙන වනසැවුලන් පිල
මනමෙට සෙනෙහස ඉවත දමාදෝ
වනයේ වැදි රජ කෙනෙකු පතාදෝ
දිරියෙන් යුධකල ඔබ දුටු වේලේ
මොහොතින් සිත මා පිරුණයි ආලේ
වනයේ නෙක බිය පහව යමින්නේ
චංචල වූ සිත සැනසුම වින්ඳේ
නැතිමුත් රජකම ඔබමයි පතන්නේ
ඇත මට හිම ගිර ඔබ සමගින්නේ
සනසයි මා සිත ඔබ කී වදනා
නුදුරින් වේ මා හිම ගිරි භවනා
රකුසෙකු සේ මා ගත ගොරහැඩි වේ
විලස මෙසේමුත් සිත නොම දැඩිවේ
සැමියා මැරුමට මසිත නුදුන්නේ
ඔහු රුදු මරුමුව වැටුනෙ විහින්නේ
මනමේ රජු ඔබ ගෙල සිඳලන්ටා
කඩුව ඉල්ලූ සඳ ඔහු වලකන්ටා
කල තැත දුටුවද ඔබ ගලවන්ටා
සිතුනෙ කඩුව ඔබ අතටම දෙන්ටා
ඇත මෙම හිම ගිර දෙන්නෙමි සියළු
පට දුහුලින් වැසු සියුමැලි සිරුරු
ගොතලා මල් පෙති වසමිය සපිරු
මිණි මුතු අබරණ පැලඳි මෙවරල
සරසාලමි ගෙන වනසැවුලන් පිල
මනමෙට සෙනෙහස ඉවත දමාදෝ
වනයේ වැදි රජ කෙනෙකු පතාදෝ
දිරියෙන් යුධකල ඔබ දුටු වේලේ
මොහොතින් සිත මා පිරුණයි ආලේ
වනයේ නෙක බිය පහව යමින්නේ
චංචල වූ සිත සැනසුම වින්ඳේ
නැතිමුත් රජකම ඔබමයි පතන්නේ
ඇත මට හිම ගිර ඔබ සමගින්නේ
සනසයි මා සිත ඔබ කී වදනා
නුදුරින් වේ මා හිම ගිරි භවනා
රකුසෙකු සේ මා ගත ගොරහැඩි වේ
විලස මෙසේමුත් සිත නොම දැඩිවේ
සැමියා මැරුමට මසිත නුදුන්නේ
ඔහු රුදු මරුමුව වැටුනෙ විහින්නේ
මනමේ රජු ඔබ ගෙල සිඳලන්ටා
කඩුව ඉල්ලූ සඳ ඔහු වලකන්ටා
කල තැත දුටුවද ඔබ ගලවන්ටා
සිතුනෙ කඩුව ඔබ අතටම දෙන්ටා
කල තැත දුටුවද ඔබ ගලවන්ටා
සිතුනෙ කඩුව ඔබ අතටම දෙන්ටා
සිතුනෙ කඩුව ඔබ අතටම දෙන්ටා
නාට්යය - මනමේ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර)
මා ප්රිය සැමියා මරුමුව වැටුනා
කිමද කලේ ඔබ මේ අපරාදේ
යහතින් සිටි ඔහු ඔබ ඇන මැරුවා
මේ ඔබ දෝසා මේ ඔබ දෝසා
ඔබ ප්රිය සැමියා මාව මරන්නට
තැත්කල හින්දා තැත්කල හින්දා
සිය පණ ගලවාගන්නට මැරුවා
නෑ මගෙ දෝසා නෑ මගෙ දෝසා
මට පෙම්කල ඒ මනමේ රජිඳා
සටනට පොලඹාගත්තේ ඔබනේ
මා ගලවන්නට ගොස් මා හින්දා
මරුමුව වැටුනා මරුමුව වැටුනා
සටනට මා පෙලඹූවේ ඔහුනේ
දුටුවේ නැත්දෝ දුටුවේ නැත්දෝ
කාගෙන් ඔබ ගලවන්නට වීදෝ
නොදනිමි එබසා නොදනිමි එබසා
ඔබගෙන් මා ගලවන්නට නොවෙදෝ
සටනට වැදුනේ සටනට වැදුනේ
මනමේ රජිඳා මරුමුව වැටුනා
ප්රේමය හින්දා ප්රේමය හින්දා
මාගෙන් කුමටා ඔබ රැකගන්නේ
අනදර ඔබටා කිකල කෙලෙම්දෝ
සටනට ගියෙ මා හටගත් ඔබටා
ප්රේමය හින්දා ප්රේමය හින්දා
අදහන්නට නම් හැකිදෝ කෙලෙසා
ඔබමේ කියනා රැවටිලි වදනා
නැතිවුනි මට දැන් අන්කිසි සරණා
මෙතැනම මරණා වෙනු නම් නියතා
නොකියනු එලෙසා මා ප්රිය කුමරී
මම වෙමි ඔබටා හැමදා සරණා
හිමගිරි අරණේ ඔබ වේ රැජිනි
වෙනු මැන මබිසෝ වෙනු මැන මබිසෝ
නැත අන් සරණා ඔබ හැර මෙමෙටා
වනයේ විසුමා වෙන්නේ සැමදා
වග වලසුන්ගෙන් උවදුරු වලකා
රකිනුය ඔබ මා රකිනුය ඔබ මා
මා වැදි සෙනගා ඔබ රැකගන්නා
වග වලසුන්ගෙන් තොර වේ භවනා
දිවිහිම් කොට පුදනෙම් ආදරිනා
නැත කිසි බාධා විසුමට සැපෙනා
කිමද කලේ ඔබ මේ අපරාදේ
යහතින් සිටි ඔහු ඔබ ඇන මැරුවා
මේ ඔබ දෝසා මේ ඔබ දෝසා
ඔබ ප්රිය සැමියා මාව මරන්නට
තැත්කල හින්දා තැත්කල හින්දා
සිය පණ ගලවාගන්නට මැරුවා
නෑ මගෙ දෝසා නෑ මගෙ දෝසා
මට පෙම්කල ඒ මනමේ රජිඳා
සටනට පොලඹාගත්තේ ඔබනේ
මා ගලවන්නට ගොස් මා හින්දා
මරුමුව වැටුනා මරුමුව වැටුනා
සටනට මා පෙලඹූවේ ඔහුනේ
දුටුවේ නැත්දෝ දුටුවේ නැත්දෝ
කාගෙන් ඔබ ගලවන්නට වීදෝ
නොදනිමි එබසා නොදනිමි එබසා
ඔබගෙන් මා ගලවන්නට නොවෙදෝ
සටනට වැදුනේ සටනට වැදුනේ
මනමේ රජිඳා මරුමුව වැටුනා
ප්රේමය හින්දා ප්රේමය හින්දා
මාගෙන් කුමටා ඔබ රැකගන්නේ
අනදර ඔබටා කිකල කෙලෙම්දෝ
සටනට ගියෙ මා හටගත් ඔබටා
ප්රේමය හින්දා ප්රේමය හින්දා
අදහන්නට නම් හැකිදෝ කෙලෙසා
ඔබමේ කියනා රැවටිලි වදනා
නැතිවුනි මට දැන් අන්කිසි සරණා
මෙතැනම මරණා වෙනු නම් නියතා
නොකියනු එලෙසා මා ප්රිය කුමරී
මම වෙමි ඔබටා හැමදා සරණා
හිමගිරි අරණේ ඔබ වේ රැජිනි
වෙනු මැන මබිසෝ වෙනු මැන මබිසෝ
නැත අන් සරණා ඔබ හැර මෙමෙටා
වනයේ විසුමා වෙන්නේ සැමදා
වග වලසුන්ගෙන් උවදුරු වලකා
රකිනුය ඔබ මා රකිනුය ඔබ මා
මා වැදි සෙනගා ඔබ රැකගන්නා
වග වලසුන්ගෙන් තොර වේ භවනා
දිවිහිම් කොට පුදනෙම් ආදරිනා
නැත කිසි බාධා විසුමට සැපෙනා
නාට්යය - මනමේ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර)
මාගේ අවසර නොම ගෙන//
මාගේ අවසර නොම ගෙන//
මාගේ අවසර නොම ගෙන//
මාගේ අවසර නොම ගෙන//
ආවද තා මෙමගෙ විජිතෙටා
දෙරණ හෙලා සුන්කර තොප
ගොදුරු කරමි කැනහිළුනට//
මාගේ තෙද බල නොම දැන//
මාගේ තෙද බල නොම දැන//
මාගේ තෙද බල නොම දැන//
මාගේ තෙද බල නොම දැන//
ආවද මා සමග සටනටා
ධීර බලැති ධනුධර වෙමි
කෲර තොපගෙ එඩි බිඳලමි//
මාගේ අවසර නොම ගෙන//
මාගේ අවසර නොම ගෙන//
මාගේ අවසර නොම ගෙන//
ආවද තා මෙමගෙ විජිතෙටා
දෙරණ හෙලා සුන්කර තොප
ගොදුරු කරමි කැනහිළුනට//
මාගේ තෙද බල නොම දැන//
මාගේ තෙද බල නොම දැන//
මාගේ තෙද බල නොම දැන//
මාගේ තෙද බල නොම දැන//
ආවද මා සමග සටනටා
ධීර බලැති ධනුධර වෙමි
කෲර තොපගෙ එඩි බිඳලමි//
නාට්යය - මනමේ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර)
සේ සුරිඳු බරණැස් පුර පසිඳු//
රාජ්ය කරනා ඒ රාජ්ය කරනා
රුපු නොද බිඳ තේජසා//
පවර එ නිරිඳුගෙ පුත් කුමරා වෙමි
සතර ඉගෙන තක්සලාව ගොස් එමි//
දුලා මෙකුමරිය විවාහකරගෙන//
බලා පිටත් වෙමි බරණැස් පුරවර//
මේ අරණේ හිමගිර සිට දෙරණේ//
මාගෙ සරණේ වේ මාගෙ සරණේ
නැතහොත් වෙය මරණේ//
මුළු දඹදිවටම තොප මහ රජ වුව
මාගෙ විජිතය මෙය මම වෙමි අග රජ//
කවුද තට මෙහි පිවිසෙන්නට කීවේ//
අවසර නොමැතිව බල තට වන දේ//
රාජ්ය කරනා ඒ රාජ්ය කරනා
රුපු නොද බිඳ තේජසා//
පවර එ නිරිඳුගෙ පුත් කුමරා වෙමි
සතර ඉගෙන තක්සලාව ගොස් එමි//
දුලා මෙකුමරිය විවාහකරගෙන//
බලා පිටත් වෙමි බරණැස් පුරවර//
මේ අරණේ හිමගිර සිට දෙරණේ//
මාගෙ සරණේ වේ මාගෙ සරණේ
නැතහොත් වෙය මරණේ//
මුළු දඹදිවටම තොප මහ රජ වුව
මාගෙ විජිතය මෙය මම වෙමි අග රජ//
කවුද තට මෙහි පිවිසෙන්නට කීවේ//
අවසර නොමැතිව බල තට වන දේ//
නාට්යය - මනමේ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර)
මෑ වේ මා දුටු කොමල ලියා//
දෙස බලනුය රජතුම සිත නොම වේ ද තුටු
මෑ වේ මා දුටු කොමල ලියා
බැද්දෙ මෙම ඇවිදින දැක්ක වෙලෙ සිට මම
ඇද්ද මෙ සදිසි ලඳ සිද්ද වුයෙ අරුමද//
දෙන්ට මට නොමසුරු තෑගි බෝග නෙක් පඬුරු
ගන්ට හැකි මෙඅයුරු ලද්දෙ මෑව අමයුරු//
මේ නම් ලෝලිය නොමවන්නේ//
සුර අඟනක විලසට වේද වන සිදඟන
මේ නම් දෝලිය නොමවන්නේ
මෑව ගන්ට අඹුවට වේය මට වාසනාව//
කැන්දාගෙන යන්ට අද මන්ද වෙනු මේ පමාව//
කවුද මෙම කැනහිළු ඌව මම වනසමි
සින්ඳා උගෙ ගෙල සෙද පෙන්නමිය බල තෙද//
දෙස බලනුය රජතුම සිත නොම වේ ද තුටු
මෑ වේ මා දුටු කොමල ලියා
බැද්දෙ මෙම ඇවිදින දැක්ක වෙලෙ සිට මම
ඇද්ද මෙ සදිසි ලඳ සිද්ද වුයෙ අරුමද//
දෙන්ට මට නොමසුරු තෑගි බෝග නෙක් පඬුරු
ගන්ට හැකි මෙඅයුරු ලද්දෙ මෑව අමයුරු//
මේ නම් ලෝලිය නොමවන්නේ//
සුර අඟනක විලසට වේද වන සිදඟන
මේ නම් දෝලිය නොමවන්නේ
මෑව ගන්ට අඹුවට වේය මට වාසනාව//
කැන්දාගෙන යන්ට අද මන්ද වෙනු මේ පමාව//
කවුද මෙම කැනහිළු ඌව මම වනසමි
සින්ඳා උගෙ ගෙල සෙද පෙන්නමිය බල තෙද//
නාට්යය - මනමේ (මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්ර)
ප්රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ//
ආලයෙන් වෙලි සැදි මෙලතා//
මණ්ඩපයෙන් චන්ඩාතප
ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ//
කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරවු දෙන ගී සින්දූ අම බින්දූ//
සෑම දෙසේ සංගීත ඇසේ//
පිපි තඹරන නද බඹරන
පිය රැව් දෙන ලිය කිඳුරන// ප්රේමයෙන් මන...
ප්රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ//
ආලයෙන් වෙලි සැදි මෙලතා//
මණ්ඩපයෙන් චන්ඩාතප
ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ//
කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරවු දෙන ගී සින්දූ අම බින්දූ//
සෑම දෙසේ සංගීත ඇසේ//
පිපි තඹරන නද බඹරන
පිය රැව් දෙන ලිය කිඳුරන// ප්රේමයෙන් මන...
මුල් ගායනය - බෙන් සිරිමාන්න, ට්රිලීශියා ගුණවර්ධන
නව ගායනය
නාට්යය - මනමේ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර)
දුලා නෙතු පුලා දිසි ස්වර්ණලතා
සේ මෙලඳා දුලා නෙතු පුලා
ලත් හිරු රැස් ලෙස පද්ම විකසිත
ලත් හිරු රැස් ලෙස පද්ම විකසිත
සිත් මාගේ පත්වේය තෘප්ත විලසට //
කසුන් ලොව තුලා රසඳුන් නයනා
කසුන් ලොව තුලා රසඳුන් නයනා
ලේප කරන කසුන් ලොව තුලා
මේ කුමරුන් හට වන්නට පියඹ
මේ කුමරුන් හට වන්නට පියඹ
සන්තෝස වේද සිත් අසනු කුමට //
දුලා නෙතු පුලා දිසි ස්වර්ණලතා
දුලා නෙතු පුලා දිසි ස්වර්ණලතා
සේ මෙලඳා දුලා නෙතු පුලා








