Showing posts with label විජය නන්දසිරි. Show all posts

මං බාලේ  

Posted by: Sinhala Noorthi in

නාට්‍යය - ශ්‍රී ගජබා (විජය නන්දසිරි)


ඕ..ඕ..ඕ..ඕ...ඕ...

මං බාලේ ඇතිකල දරු පැටවුන්ට
සිදුවූ දේ බැරිය මට වාවාගන්ට
ඕ.....ඕ........
පරදේසේ ගොසින් සිදුවිය කඹුරන්ට
රට හාලේ බතට ලුණු ඉහගෙන කන්ට

ඕ..ඕ..ඕ..ඕ...ඕ...

අනේ දෙවියනේ මට වුනු වියෝයා
සොළී මහිමි මපුතුන් ගෙන ගියෝයා
ඕ.....ඕ........
කුසේ ගිනි උඩට සිත ගිනි දනෝයා
රටේ රජුට ඇස් නැත කන් නැතෝයා
ඕ..ඕ..ඕ..ඕ...ඕ...


මතක සටහන්