Showing posts with label වෙස්සන්තර. Show all posts

දැන් දැන් අම්මා ඒවී  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - වෙ‍ස්සන්තර
ගායනය - ***


දැන් දැන් අම්මා ඒවී සිතමින්
බලාඋනෙමු අපි මෙදුකින්
මිදෙන්ට
නාවත් මැනවැයි සිතේය දැන්නම්
අප විඳිනා දුක්පීඩා බලන්න

දැන් දැන් අම්මා ඒවී සිතමින්
බලාඋනෙමු අපි මෙදුකින් මිදෙන්න
නාවත් මැනවැයි සිතේය දැන්නම්

අප විඳිනා දුක්පීඩා බලන්න
දැන් දැන් අම්මා ඒවී සිතමින්

තුන් සිතකින්වත් සිතුවද අම්මා
පලවැල නෙළන්ට ගිය ඒ වේලේ
පෙරලා ආවිට පලවැල අ
රගෙන
දෑසට දකින්ට නොලැබෙන වග අප

තුන් සිතකින්වත් සිතුවද අම්මා
පලවැල නෙළන්ට ගිය ඒ වේලේ
පෙරලා ආවිට පලවැල අරගෙන

දෑසට දකින්ට නොලැබෙන වග අප
දැන් දැන් අම්මා ඒවී සිතමි
න්

ගිරිකුල මුදුනේ  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - වෙස්සන්තර
ගායනය - ජයලත් මනෝරත්න,මැණිකෙ අත්තනායක


ගිරිකුල මුදුනේ හිඳ පාමුල වැඳ
වැටී සිටින වැසි දන දෙස බලමින්
දසරජ දම් මා කෙ
ලෙස රකින්නද
පෙම්බර දේවිය ඔබ හා මම වෙමු
අප වැසියන්ගේ මව්පිය දෙදෙනා
ඔබ කුස හොත් අප දරු දෙදෙනා සේ
වැසියොද වෙති අප දෙදෙනගෙ දරුවෝ
උන්ගේ සිත් තුල ඇති දුක දැකලා
මිස කෙලෙසද උන් සෙත සල
සන්නේ
උන්ගේ අයැදීමට කන්දී මිස
කෙලෙසද දෝහල පසිඳාලන්නේ
දරුවන් සේ උන් ඇකයට ගෙන මුත්
කෙලෙසද සනසන්නේ වැළපෙනවිට
පෙම්බර දේවිය ඔබ හා මම වෙමු

අප වැසියන්ගේ මව්පිය දෙදෙනා

ගුණයුත් සමිඳුනි ඔබ පවසන මේ
උදාර සිතුවිලි ඇසූ කෙනෙහි මා
පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේ හද
මේසා නැණසර වදන් අමාවන්

ඇසු විරුවෝ වෙන ඇත්ද මෙදියකුස
ඔබ වැනි නිරිඳුන් මෙත් කුලූනින් යුත්
රුපු විරුවෝ වෙන සිටිත්ද මෙලොවේ
මුදුනින් පිලිගන්නෙම් ඔබ කී
වා
[දසරජ දහමේ නිවැරදි
පදරුත්
පහදා දෙනු ලෝසත වෙත මෙත
පා]////



අද වෙස්සන්තර  

Posted by: Sinhala Noorthi in ,


නා‍ට්‍ය‍ය‍ - වෙ‍ස්‍ස‍න්‍ත‍ර‍(නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - සමූහ ගායනා

අද වෙස්සන්තර
රාජ පුතා
මන්ද්‍රී කුමාරි බඳී
දේවෝපකාර වෙවා සෑදී සෙත්
අද වෙස්සන්තර රාජ පුතා
මන්ද්‍රී කුමාරි බඳී
දේවෝපකාර වෙවා සෑදී සෙත්
රටවැස්සන්ගේ කාලෙ සොඳා
දුර්භික්ෂ යාය සිඳී
මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්
රටවැස්සන්ගේ කාලෙ සොඳා
දුර්භික්ෂ යාය සිඳී
මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්

බොහොම ප්‍රීතිඝෝශා ඇසෙන්නා මේ සිව්දිසා//
සෙත අත්පත් වේවා මන්ද්‍රි කුම
රි හට දැන්//
රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්//
කුමරාගෙ පිනක් මැයී..
වාසනාවෝ..වාසනාවෝ..



බෝ දොස් කියා  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - වෙස්සන්තර(නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - ජයලත් මනෝරත්න


බෝ දොස් කියා මාගෙ
බෝ දොස් කියා

සිරි දේසේ වැසියො කිපී//
පන්නා මා ලූය මෙවන//
බෝ දොස් කියා මාගෙ
බෝ දොස් කියා

[දාසින් ලබාගෙනා
සම්බවෙන්ට සුන්දරී]//
යන්නටා හැකී වේදෝ//
දානෙ දෙයිද වෙස්සන්තර//

බෝ දොස් කියා ..

දාසින් ලබාගෙනා..

බෝ දොස් කියා මාගෙ../
/

මගෙ මන්ද්‍රි නම් බිසෝ  

Posted by: Sinhala Noorthi in , , ,

නා‍ට්‍ය‍ය‍ - වෙස්සන්තර (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - සුදත් සමරසිංහ,
මැණිකෙ අත්තනායක

[මගේ මන්ද්‍රී නම් බිසෝ
ගේ
යාච්ඤාව බෝය වේගේ]//
[නෙක ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ]//
[හාමාත්ව ඉන්ට වේමැයි

බෝ දූක් විඳින්ට වන්නේ]//
[නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ]//

ගෙයි පාන නෑ ගියෝතින්
මම අන්දකාරෙ ඉන්නෙම්
[මා බැන්ද පෙම්බරා
ගේ
ඒ වාසෙ මාගෙ ප්‍රාසේ]//

[බෝ ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ]//
[එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී]//

නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ

එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී

නවතින්න මාළිගාවේ....
සීදේවි නේනු මාගේ.



දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - වෙස්සන්තර (නීතිඥ ජෝන් ද සිල්වා)
ගා‍ය‍න‍ය‍ - ජ‍ය‍ල‍ත්‍ ම‍නෝ‍ර‍ත්‍න‍


[දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍ ම‍ගෙ‍ කා‍රී‍ බෝ‍ සේ‍

ගෙ‍න‍ පැ‍න්‍ ක‍ළේ‍ එ‍යි‍ දැ‍න්‍ ක‍ලේ‍
පෙ‍ම්‍ පා‍ ලො‍ලේ‍ බ‍ත්‍ කා‍ මු‍ලේ‍ ]//
දැන් බාරී තේරී

[නා‍කි‍න්‍ට‍ත්‍ මේ ලෝ‍කේ‍ සන්තෝසේ
බෝදෙත් නාරී ]//

දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍..

මට බුලත් කොටාලා දෙන්නේ
කර පෙම් පෙම් පෙම්
මට බතුත් බෙදාලා දෙන්නේ
හුරතල් ලොල් ලොල්
[මහලු උනත් මම්
විඳිමි සැපාකම්]//
සිත් තොස් වෙන්නා මේ කාරෙන්
බෝ වී මාගේ වාසනා

දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍..//


මතක සටහන්