Showing posts with label උදේනි චන්ද්‍රසිරි. Show all posts
අපි ගමට යමු
Posted by: Sinhala Noorthi in උදේනි චන්ද්රසිරි, දික්තල කාලගෝල, පුන්‍යසේන ගුණසිංහ, මැණිකෙ අත්තනායකනාට්යය - දික්තල කාලගෝල (පුන්‍යසේන ගුණසිංහ)
ගායනය - උදේනි චන්‍ද්‍රසිරි, මැණිකෙ අත්තනායක
අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ
අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ
ඉලව්වෙ මාන්නේ පැහිච්ච ගෑණී//
තෑගී ලැබෙයි තිට තෑගී ලැබෙයී
බිරිඳ බලාලා මගේ නෑදෑයෝ
තිට තෑගී ලැබෙයී තෑගී ලැබෙයී
බිරිඳ බලාලා මගේ නෑදෑයෝ
මට මොටද වදේ මොටද වදේ
සුරිඳ බලන්න අහෝ මා දේසේ
මට මොටද වදේ මොටද වදේ
සුරිඳ බලන්න අහෝ මා දේසේ
නටන්න වාගේ මේ කළු මීට්ටා
වාහෙ අපොයි මගෙ වාහෙ අපොයි
සුරිඳ බලාලා මා රැකදේවා
මගෙ වාහෙ අපොයි වාහෙ අපොයි
සුරිඳ බලාලා මා රැකදේවා
අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ
අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ

ගායනය - උදේනි චන්‍ද්‍රසිරි, මැණිකෙ අත්තනායක
අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ
අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ
ඉලව්වෙ මාන්නේ පැහිච්ච ගෑණී//
තෑගී ලැබෙයි තිට තෑගී ලැබෙයී
බිරිඳ බලාලා මගේ නෑදෑයෝ
තිට තෑගී ලැබෙයී තෑගී ලැබෙයී
බිරිඳ බලාලා මගේ නෑදෑයෝ
මට මොටද වදේ මොටද වදේ
සුරිඳ බලන්න අහෝ මා දේසේ
මට මොටද වදේ මොටද වදේ
සුරිඳ බලන්න අහෝ මා දේසේ
නටන්න වාගේ මේ කළු මීට්ටා
වාහෙ අපොයි මගෙ වාහෙ අපොයි
සුරිඳ බලාලා මා රැකදේවා
මගෙ වාහෙ අපොයි වාහෙ අපොයි
සුරිඳ බලාලා මා රැකදේවා
අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ
අපී ගමට යමූ ගමට යමූ
බිරිඳ බලන්න මගේ නෑදෑයෝ

ඒයි හිටපල්ලා හිටපල්ලා නොගෝහින්
Posted by: Sinhala Noorthi in උදේනි චන්ද්රසිරි, දික්තල කාලගෝල, පුන්‍යසේන ගුණසිංහනාට්යය - දික්තල කාලගෝල (පුන්‍යසේන ගුණසිංහ)
ගායනය - උදේනි චන්ද්‍රසිරි
ඒයි හිටපල්ලා හිටපල්ලා නොගෝහින්//
මට බැරිය ඉතින් බලා ඉන්න
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ..
ඒයි හිටපල්ලා..//
ගඟට බැහැපුවොත් කිඹුලා කාවී//
කිඹුල කතත් මං මැරෙතත්
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ..
ඒයි හිටපල්ලා..//
ඔහෙ යන පන මෙහෙ පලයන් අම්මෝ
දුෂ්ඨය ///
ගඟ ගැඹුරුය බොරු දොඩමින
පිය මගෙ තෙර ලඳ මගෙ සොරකම් කරගෙන
යන්නෙ කිමද දැන්
කරගෙන යන්නෙ කිමද දැන්
වියරුද///
අගුටුමිටිය මෙලඳ මගෙය
කඩමි ඉලය දැන් මෙතනම//
ඔහෙ යන පන මෙහෙ පලයන් අම්මෝ

ගායනය - උදේනි චන්ද්‍රසිරි
ඒයි හිටපල්ලා හිටපල්ලා නොගෝහින්//
මට බැරිය ඉතින් බලා ඉන්න
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ..
ඒයි හිටපල්ලා..//
ගඟට බැහැපුවොත් කිඹුලා කාවී//
කිඹුල කතත් මං මැරෙතත්
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ..
ඒයි හිටපල්ලා..//
ඔහෙ යන පන මෙහෙ පලයන් අම්මෝ
දුෂ්ඨය ///
ගඟ ගැඹුරුය බොරු දොඩමින
පිය මගෙ තෙර ලඳ මගෙ සොරකම් කරගෙන
යන්නෙ කිමද දැන්
කරගෙන යන්නෙ කිමද දැන්
වියරුද///
අගුටුමිටිය මෙලඳ මගෙය
කඩමි ඉලය දැන් මෙතනම//
ඔහෙ යන පන මෙහෙ පලයන් අම්මෝ