Showing posts with label රවින්ද්‍ර යසස්. Show all posts
කලට යලට
Posted by: Sinhala Noorthi in ජනක් ප්‍රේමලාල්, රවින්ද්‍ර යසස්, රාජ කපුරු, සිරිසේන ප්රේමලාල්නාට්යය - රාජ කපුරු (ජනක් ප්‍රේමලාල්/සිරිසේන ප්‍රේමලාල්)
ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක
කලට යලට වැහි වැහැලා
ගොවිතැන් බත් සරුවුනාය
එතෙර මෙතෙර තෙර නොපෙනෙන
වැව් තටාක ඉදිවුනාය///
අහස උසට මහ දාගැබ්
පින් කෙත් වී වැජඹුනාය
සකල සිරින් පිරි සිරිලක
දහම් දිවයිනක් වුනාය///
අතීතයේ සිදුවුනුදේ
අද එලෙසම සිදුනොවෙතේ
අනාගතේ සිදුවෙන දේ
හිතෙනකොටත් පුදුම හිතේ///
හිතෙන දෙයක් සිදු නූනට
ඒකට ලතවෙන්න එපා
නොහිතන දේ සිදුවුනාට
ඊටත් ලතවෙන්න එපා///
සකල සිරින් පිරි සිරි ලංකාවේ පුදුම හතේ වැඩ සිදුවෙනවා//
අටවෙනි පුදුමේ ඔන්න සුදනනේ බලාගනිල්ලා ලඟ එනවා//
මඟුලතු ඇවිදින් පින් ඇති කෙනෙකුගෙ පාමුල වැටිලා නමදිනවා//
ඒ පින් ඇත්තා එදා පටන් අපෙ සිරි ලංකාවට රජ වෙනවා//
සිරි ලංකාවට රජ වෙනවා//

ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක
කලට යලට වැහි වැහැලා
ගොවිතැන් බත් සරුවුනාය
එතෙර මෙතෙර තෙර නොපෙනෙන
වැව් තටාක ඉදිවුනාය///
අහස උසට මහ දාගැබ්
පින් කෙත් වී වැජඹුනාය
සකල සිරින් පිරි සිරිලක
දහම් දිවයිනක් වුනාය///
අතීතයේ සිදුවුනුදේ
අද එලෙසම සිදුනොවෙතේ
අනාගතේ සිදුවෙන දේ
හිතෙනකොටත් පුදුම හිතේ///
හිතෙන දෙයක් සිදු නූනට
ඒකට ලතවෙන්න එපා
නොහිතන දේ සිදුවුනාට
ඊටත් ලතවෙන්න එපා///
සකල සිරින් පිරි සිරි ලංකාවේ පුදුම හතේ වැඩ සිදුවෙනවා//
අටවෙනි පුදුමේ ඔන්න සුදනනේ බලාගනිල්ලා ලඟ එනවා//
මඟුලතු ඇවිදින් පින් ඇති කෙනෙකුගෙ පාමුල වැටිලා නමදිනවා//
ඒ පින් ඇත්තා එදා පටන් අපෙ සිරි ලංකාවට රජ වෙනවා//
සිරි ලංකාවට රජ වෙනවා//

නුවණට අධිපති
Posted by: Sinhala Noorthi in ජනක් ප්‍රේමලාල්, රවින්ද්‍ර යසස්, රාජ කපුරු, සිරිසේන ප්රේමලාල්නාට්යය - රාජ කපුරු (ජනක් ප්‍රේමලාල්/සිරිසේන ප්‍රේමලාල්)
ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක
නුවණට අධිපති ගණ දෙවි සුරිඳුනි
මී වාහන පිට වැජඹෙන සුරිඳුනි
නුවණට අධිපති ගණ දෙවි සුරිඳුනි
මී වාහන පිට වැජඹෙන සුරිඳුනි
ඇත් හිසකින් හිස සැරසුන සුරිඳුනි
ගැත්තහු හට දෙනු..
වරමක් දෙනු සුරිඳුනී//
රඹ කැන් උක් දඬු ඔබට පුදන්නෙමි
රත්තරනින් මිණි කිකිණි පුදන්නෙමි
රඹ කැන් උක් දඬු ඔබට පුදන්නෙමි
රත්තරනින් මිණි කිකිණි පුදන්නෙමි
ජීවත්වෙන්නට නුවණ පතන්නෙමි
පේන කියාන්නට..
වරමක් ඉල්ලමී..

ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක
නුවණට අධිපති ගණ දෙවි සුරිඳුනි
මී වාහන පිට වැජඹෙන සුරිඳුනි
නුවණට අධිපති ගණ දෙවි සුරිඳුනි
මී වාහන පිට වැජඹෙන සුරිඳුනි
ඇත් හිසකින් හිස සැරසුන සුරිඳුනි
ගැත්තහු හට දෙනු..
වරමක් දෙනු සුරිඳුනී//
රඹ කැන් උක් දඬු ඔබට පුදන්නෙමි
රත්තරනින් මිණි කිකිණි පුදන්නෙමි
රඹ කැන් උක් දඬු ඔබට පුදන්නෙමි
රත්තරනින් මිණි කිකිණි පුදන්නෙමි
ජීවත්වෙන්නට නුවණ පතන්නෙමි
පේන කියාන්නට..
වරමක් ඉල්ලමී..

කන්න දෙනව නං
Posted by: Sinhala Noorthi in ජනක් ප්‍රේමලාල්, රජගහේ නාඩගම, රවින්ද්‍ර යසස්, සිරිසේන ප්රේමලාල්නාට්යය - රජ ගහේ නාඩගම (සිරිසේන ප්‍රේමලාල්/ජනක් ප්‍රේමලාල්)
ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක
[කන්න දෙනව නං අපිට
බොන්න දෙනව නං අපිට
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ]//
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ
[කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ]//
කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
අපේ කටේ ලෝදිය ටික වැටෙනවනාං
කන්න දෙනව නං...
[සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
සදාචාරෙ මකබෑවී ගියාදේන්]//
[සංස්කෘතිය වල පල්ලට ගියාදේන්
අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං]//
කන්න දෙනව නං...

ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක
[කන්න දෙනව නං අපිට
බොන්න දෙනව නං අපිට
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ]//
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ
[කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ]//
කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
අපේ කටේ ලෝදිය ටික වැටෙනවනාං
කන්න දෙනව නං...
[සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
සදාචාරෙ මකබෑවී ගියාදේන්]//
[සංස්කෘතිය වල පල්ලට ගියාදේන්
අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං]//
කන්න දෙනව නං...

සුවඳ සබන් ඇඟ ගාලා
Posted by: Sinhala Noorthi in ජනක් ප්‍රේමලාල්, රවින්ද්‍ර යසස්, රාජ කපුරු, සිරිසේන ප්රේමලාල්නාට්යය - රාජ කපුරු (සිරිසේන ප්‍රේමලාල්/ජනක් ප්‍රේමලාල්)
ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක
සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි
කුඹුකෙ ළිඳෙන් දිය ඇදලා නාලා
හැඩ වැඩ වෙන්න ඔයා
ලස්සන සළු පළඳා
එනවා ඔබව සොයා
සුවඳ සබන්..
.ලා නෙතට අඳුන්.. මාලා පැළඳ කුසුම්
නීලා නයන කැලුම්.. දීලා නෙතඟ බැලුම්//
කැන්ඳන් යන්න තුටුන්
සුවඳ සබන්..
පාලා අනඟ රැඟුම්.. රාජා සමඟ ඉතින්
ඉන්නට ලැබෙන එකත් පෙර කල පිනකි උතුම්//
තෝරාගන්න ඉතින්
සුවඳ සබන්..//

ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක
සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි
කුඹුකෙ ළිඳෙන් දිය ඇදලා නාලා
හැඩ වැඩ වෙන්න ඔයා
ලස්සන සළු පළඳා
එනවා ඔබව සොයා
සුවඳ සබන්..
.ලා නෙතට අඳුන්.. මාලා පැළඳ කුසුම්
නීලා නයන කැලුම්.. දීලා නෙතඟ බැලුම්//
කැන්ඳන් යන්න තුටුන්
සුවඳ සබන්..
පාලා අනඟ රැඟුම්.. රාජා සමඟ ඉතින්
ඉන්නට ලැබෙන එකත් පෙර කල පිනකි උතුම්//
තෝරාගන්න ඉතින්
සුවඳ සබන්..//