Showing posts with label ප්‍රදීපා ධර්මදාස. Show all posts

සත් පියුමින්  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍ය‍ය‍ - නෙළුම් පොකුණ (කපිල කුමාර කාලිංග)
ගායනය - ප්‍රදීපා ධර්මදාස


සත් පියුමින් සැදි පොකුණක් බලන්න අපි යනවා
කවුරුද එන්නේ//
සත් පියුමින් සැදි පොකුණක් බලන්න අපි යනවා
කවුරුද එන්නේ//
යුගයෙන් යුගයට පියමන් කරමින්

සිහිලැල් රලවැල් සොයමින් කරදියරේ යනවා
තරු ලකුණක් සොයමින්
යන්වා
කවුරුද එන්නේ/////

එකමග සොයුරන්  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍යය‍ - නෙළුම් පොකුණ (කපිල කුමාර කාලිංග)
ගායනය - ලක්ෂ්මන් විජේසේකර,ප්‍රදීපා ධර්මදාස


එක මග යන සොහොයුරන් වෙමු අපි
ජීවිතේ
පැතිරුනු අඳුරේ දෙපයින් යන්නෝ
සසලවු සුලඟේ රැය දිවයන යාමයේ
උහුලනු බෑ පාළුයී
කෝ..ඕ..ඕ..ලඳුන්//
ඉඳහිට එන මගියෙක් විමසයි යම් තැනක්
දන්නෙමි එය ගැන යමි ඔහු මම කෙටි දුරක්
ආපසු එන ගමනේ සෙබළුන් මුරදිදී
විමසයි මගේ ජාතිය රළු
බසින් රළු බසින්
ලල්ලල්ලල්ලල් ලලල්ලලා..////

පියපත් විදහා යමි මම දැන් නිදහසේ
මුහුදක් සේ ගැඹුරුයි මට දැන් ජීවිතේ
පියපත් නැති කවුරුද එන්නේ මාවතේ
කඳුලක් ගෙන දෝතට දෙන්නෙම් හදව
තේ

අළුයම සිහිලැල් .. කඳුලින්
නෙත් තෙමා හිමසුනු අතරේ ඒ මාවත දිස්වේ
පැහැබර කල මැන ඒ ලොව දෙතොලින්
ගීයක් පුදදෙමි ඔබ වෙනුවෙන්



එකම වැකියක්  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍යය‍ - නෙළුම් පොකුණ (කපිල කුමාර කාලිංග)
ගායනය - ප්‍රදීපා ධර්මදාස


එකම වැකියක් හෝ..එකම පැදියක් හෝ..
නොමැති සුවිසල් ගතෙක වූ මග අසා.. කියවා
මෙදිගු ගමනේ යෙදෙන්නෙමු
අපි
සියපතින් සැරසී.. සුනිල .. අසල නතරව
ගිම් නිවා..
පියාපත් ලබන්නට මිනිස් නෑසියන්ගේ
විරාමය මෙතැනද..
එකම වැකියක් හෝ..එකම පැදියක් හෝ..
නොමැති ඒ විසල් වූ පොතේ

මොහුගෙ රූපය තිබුනා..
එසේ නම් මේ කෞ‍තුක වූ
මන්දිරයයි මේ තියෙන්නේ
අප දෙනෙත් අභියසේ

මහා වනගැබේ මගේ දිවි සිහිනේ
සැබෑ වේ



මතක සටහන්