අද වෙස්සන්තර  

Posted by: Sinhala Noorthi in ,


නා‍ට්‍ය‍ය‍ - වෙ‍ස්‍ස‍න්‍ත‍ර‍(නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - සමූහ ගායනා

අද වෙස්සන්තර
රාජ පුතා
මන්ද්‍රී කුමාරි බඳී
දේවෝපකාර වෙවා සෑදී සෙත්
අද වෙස්සන්තර රාජ පුතා
මන්ද්‍රී කුමාරි බඳී
දේවෝපකාර වෙවා සෑදී සෙත්
රටවැස්සන්ගේ කාලෙ සොඳා
දුර්භික්ෂ යාය සිඳී
මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්
රටවැස්සන්ගේ කාලෙ සොඳා
දුර්භික්ෂ යාය සිඳී
මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්

බොහොම ප්‍රීතිඝෝශා ඇසෙන්නා මේ සිව්දිසා//
සෙත අත්පත් වේවා මන්ද්‍රි කුම
රි හට දැන්//
රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්//
කුමරාගෙ පිනක් මැයී..
වාසනාවෝ..වාසනාවෝ..



This entry was posted on Tuesday, January 26, 2010 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

4 comments

බොහෝම ස්තූතියි මේකට.. මම මේ හෙන වෙලාවක් තිස්සේ හොයල තමා හොයා ගත්තේ...

ගොඩක් ස්තුතියි

ගොඩක් ස්තුතියි මේ වගේ පැහැදිලිව වෙන කවුරුත් දෙන්නේ නෑ

Post a Comment

මතක සටහන්