යුධ භටය යන යුධයට  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන


යුධ භටය යන යුධයට
ඉඳින්නෙමි මම ඔබ එනතුරා
යනුව නොපැකිල සටනට
ලෙයින් නැහැවුන කුරිරු යුධ බිම
නොඑන මුත් සැම දෙන
මිදී
ඉඳින්නෙමි මම ඔබ එන තුරා
ඇහැල ගස මල් පල දරන විට
ඇහැල ගස යලි කොල සලන විට
සීත සමයේ හිම වැටෙන විට
වසන්තේ මල් කෙමි ඇදෙන විට
යන යුධට හැම
අයම එන තුරු
ඉන් පසුව වුව ඉඳිමි නිරතුරු
යෙහෙන් ගොස් යලි එනුව යහතින්
මග නොමග දෙව් සරණ ලබමි
න්


මතක සටහන්