යුධ බිමේ ගීතය  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන

යුධ බිමේ ගීතය

පෙම්වතුන් යත යුධයට පෙම්වතිය යයි පසුපස
හඬා වැලපී මෙසේ කියමින් අහෝ පෙම්වත අසනු මේ බස
යුධ වදින කල ඔබ ගොස් ඉදිරියෙන් නම් එපා යන්නට
පසුපසින් වුව එපා යන්නට ඉදිරියේ ඇත රුදුරු ගිනි කඳ
පසුපසින් බියකරු දුමාරය යුධ බිමේ මැද මිස නොයන්නේ
උන්ය ආපසු ගෙදර එන්නේ


මතක සටහන්