පුර සඳ ලෙස බැබලේ  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - ගුරු තරුව (ජයලත් මනෝරත්න)

පුර සඳ ලෙස බැබලේ විදුහල අප සුදිලේ//
විදු නැණ එළියෙන් පිරි මග හෙලිකොට
සවිබල දිරියෙන් අප
පණ ගන්වන
නංවා කෙහෙලි ලොවේ සැමදා පහන ලෙසේ
ඔබ අප එළියයි අප ඔබ සෙ
වණයි
අප දිවි ඔබමයි ඔබ අප අපමයි..
වි‍ද්‍යා‍ ද‍දා‍ති‍ වි‍න‍යං

පඤ්ඤාභි රතනං සෙට්ටං
අප්පමාදෝ අමතපදං

This entry was posted on Wednesday, December 15, 2010 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්