නාට්‍යය - කකුල් හතරෙ ඉලන්දාරියා (ආර්.ආර්.සමරකෝන්)
චුකු බුකු චුකු බුකු චුකු බුකු චුකු බුකු//
කෝච්චියක් එනවා..
අන්න බලන් සකි මෙන්න බලන් සකි
කෝච්චියක් එනවා///
චුකු බුකු චුකු බුකු චුකු බුකු චුකු බුකු
චුකු බුකු චුකු බුකු චුකු බුකු හූ //
ජපානයෙන් සිරි ලංකාවට කෝච්චියක් එනවා
අහා හා කෝච්චියක් එනවා
කෝච්චියේ නැග ....ටා අප
නොඑන ගමන් යනවා
ආපහු නොඑන ගමන් යනවා
චුකු බුකු චුකු බුකු..
කෝච්චියේ නැග පුංචි රාළ අපෙ
කඩුලු හතෙන් පනිතෙයි
තෙතෙයි තෙයි කඩුලු හතෙන් පනිතෙයි
කඩුලු හතෙන් පැන කොන්ද කඩාගෙන
බිම ඇදගෙන වැටතෙයි
තෙතෙයි තෙයි බිම ඇදගෙන වැටතෙයි
චුකු බුකු චුකු බුකු..
වරෙන් මස්සිනේ මගෙ පිටිපස්සෙන්
සුදු කොඩි උස්සන්නං
අහා හා සුදු කොඩි උස්සන්නං
ඊට පස්සෙ මං එයාව බැඳගෙන
ජයට මගුල් කන්නං
මේ මම ජයට මගුල් කන්නං
චුකු බුකු චුකු බුකු..

චුකු බුකු චුකු බුකු චුකු බුකු චුකු බුකු//
කෝච්චියක් එනවා..
අන්න බලන් සකි මෙන්න බලන් සකි
කෝච්චියක් එනවා///
චුකු බුකු චුකු බුකු චුකු බුකු චුකු බුකු
චුකු බුකු චුකු බුකු චුකු බුකු හූ //
ජපානයෙන් සිරි ලංකාවට කෝච්චියක් එනවා
අහා හා කෝච්චියක් එනවා
කෝච්චියේ නැග ....ටා අප
නොඑන ගමන් යනවා
ආපහු නොඑන ගමන් යනවා
චුකු බුකු චුකු බුකු..
කෝච්චියේ නැග පුංචි රාළ අපෙ
කඩුලු හතෙන් පනිතෙයි
තෙතෙයි තෙයි කඩුලු හතෙන් පනිතෙයි
කඩුලු හතෙන් පැන කොන්ද කඩාගෙන
බිම ඇදගෙන වැටතෙයි
තෙතෙයි තෙයි බිම ඇදගෙන වැටතෙයි
චුකු බුකු චුකු බුකු..
වරෙන් මස්සිනේ මගෙ පිටිපස්සෙන්
සුදු කොඩි උස්සන්නං
අහා හා සුදු කොඩි උස්සන්නං
ඊට පස්සෙ මං එයාව බැඳගෙන
ජයට මගුල් කන්නං
මේ මම ජයට මගුල් කන්නං
චුකු බුකු චුකු බුකු..
