මන් යන්නේ දැන්  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - රොමියො සහ ජුලියට් (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - කෝලිත භානු දිසානාය


මන් යන්නේ දැන් සුරංගී සොයා ජුලියට් නමා
ජුලියට් නමා ජුලියට් නමා සුරංගි ජුලියට් නමා
සිත් වේ බෝ සිත් සේ අත්වුනොත් මන් ගියා වටිත්
එහෙම ප්‍රියා එහෙම ප්‍රියා සුරංගි ජුලියට් නිසා
ප්‍රියවූ ප්‍රියා ඇත්ද දෙව් ලොව ජුලියට් නමා
ජුලියට් නමා ජුලියට් නමා සුරංගි ජුලියට් නමා
උන් දන්නේ මන් මොන්ටෙගු කියා ඒදො මා සොයා
ජුලියට් නමා ජුලියට් නමා සුරංගි ජුලියට් නමා
කම් නැතේ මා  හිස් ගියත් දැන් ජුලියට් නිසා
ජුලියට් නිසා ජුලියට් නිසා සුරංගි ජුලියට් නිසා
එක බසක් දෙයිදෝ ශ්‍රියා මට යමී වහම සොයා
ජුලියට් නමා ජුලියට් නමා සුරංගි ජුලියට් නමා

http://app.box.com/s/7qjyylmpaqtrf09xdexr758vy4l2mf7z

පුල් කමල පිපිලා  

Posted by: Sinhala Noorthi in

නාට්‍යය - රොම්ලින් හෙවත් දි‍‍ව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - රශ්මි සංගීතා


පුල් කමල පිපිලා - බෝ - බෝ - බෝ
නිල් උපුල් පිපිලා - බෝ - බෝ - බෝ
සල් විසල් නැමිලා - බෝ - බෝ - බෝ
ලොල් කරව් තොමෝලා//
ලොල් කරව් තොමෝලා - බෝ - බෝ - බෝ

රූප සිරි ආශා එන්නේ එක් පුරුෂා
බෝ සංචර් සීලෙ ලොල් දර්ශන කරන්
ගියාවේ ගියාවේ පාරේ ශෝක කිම්ද කාරි
ගියාවේ යන්ට උන් දැන් වන්හු දිග් බලා

http://app.box.com/s/3q2o27fy72ip6wwm8dv17fa5p5s16h2t

ශ්‍රියාව දිස්වේ  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - ෂූලා හෙවත් කපටි බෑනා (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - ලයනල් ගුණතිලක, රශ්මි සංගීතා


ශ්‍රියාව දිස්වේ අනංගරෝහා කොහේද යන්නේ එහා මෙහා
පියාගෙ නාමේ දනී ද තරුණා තමාගෙ නම්ගම් කියන් වහා

දිසාව දකුණා රට මේ යවනා පිසාර රජුගේ නිඹුළුන් දෙදෙනා//
පියා මා මැරුණා රට ගිනි වැදුනා කැලෑවෙ දෙන්නා වුනා මනා

මගේම අයියා මැරී ගියා එහි විදේසියෙක් සේ ආවෙ මෙහි
සිරුර කලන්තා නොකා නොබී මා විඩාව බෝ වේ යමී ලහී

රජාගෙ පුත්‍රා ගුණමකු මිතුරා කලාවු පාපා පරාබරා//
වෙනම් මෙමා හා සැබෑවු මිතුරා කඩා හරිමි දුක් තිරා තිරා

නිසාම යහපත් වදන් රැසටා වේවා ස්තූති නිතී නිතී
වෙමීය මිත්‍රා ලෙසා සුබෑතී අසා වමා බස් වේය රුතී

http://app.box.com/s/g4r1bil0198uu0otv4gtk4s95b3epcix

මතක සටහන්