හා‍ හා‍ ල‍ඳේ‍  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - බි‍සෝ‍ (ගී‍ත‍ ර‍ච‍න‍ය‍ - හෙ‍ක්‍ට‍ර් කු‍මා‍ර‍සි‍රි‍)
ගා‍ය‍න‍ය‍ - රො‍ඩ්‍නි‍ ව‍ර්ණ‍කු‍ල‍


හා‍ හා‍ ල‍ඳේ‍ //
ම‍ගෙ‍ ම‍න‍ මැ‍දු‍රේ‍ ල‍ඳේ‍
ම‍ගෙ‍ රජ‍ ද‍හ‍නේ‍ ල‍ඳේ‍
ම‍ගෙ‍ අ‍ග‍ බි‍ස‍ව්‍තු‍මෝ‍

හා‍ හා‍ ල‍ඳේ‍ ... //

ර‍න්‍ ශ්‍රී‍නු‍ හ‍ඬි‍න්‍ නි‍ල්‍ දි‍ගැ‍සි‍න්‍
මා‍ ම‍න‍ ලො‍ල්‍ ව‍ඩ‍නා‍
ර‍න ති‍ස‍රු‍ ලැ‍මි‍න්‍ පු‍ලු‍ලු‍කු‍
ලින්
මා‍ ම‍න‍ බ‍ඳින‍ ල‍ඳේ‍

හා‍ හා‍ ල‍ඳේ‍ ... //

ර‍න්‍ තෝ‍ඩු‍ ද‍මා‍ මා‍ල‍ ගො‍තා‍

ඔ‍බෙ‍ ගෙ‍ල‍ ස‍රස‍න්නම්
රන් වියන යටින් පලස මතින්
ඔබ කැඳවන් යන්නම්

හා‍ හා‍ ල‍ඳේ‍ ... //




ගෝවේ ගෑනු පරාදයි  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - සමුද්‍ර දේවි (ජී එච් ස්ටැන්ලි පෙරේරා)
ගායනය - සඳුන් විජේසිරි

ගෝවේ.... හේ....
ගෝවේ ගෑනු පරාදයි
රූපේ රූපේ මහද පිනා යයි
ගෝවේ ගෑනු පරාදයි
රූපේ රූපේ මහද පිනා යයි

නොමැතිව දෑත ඔබේ නොමැතිව දෑත ඔබේ
රජකම රජකම නෑ පලක් අනේ
මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
නොමැතිව දෑත ඔබේ...
නොමැතිව දෑත ඔබේ නොමැතිව දෑත ඔබේ
රජකම රජකම නෑ පලක් අනේ
මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
මා කුමරා ඔබ කුමරී දිව්‍ය මාලිගේ
දිව්‍ය දිව්‍ය දිව්‍ය
දිව්‍ය මාලිගේ
දිව්‍ය දිව්‍ය දිව්‍ය
දිව්‍ය මාලිගේ
මාලිගේ මාලිගේ මාලිගේ මාලිගේ

ගෝවේ.... හේ....
ගෝවේ ගෑනු පරාදයි
රූපේ රූපේ මහද පිනා යයි
ගෝවේ .........
හේ




ක‍ළු‍හා‍මි‍ගෙ‍ දූ‍(රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න‍)  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - එ‍ලො‍ව‍ ගි‍හි‍න්‍ මෙ‍ලො‍ව ආ‍වා (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)
ගා‍ය‍න‍ය‍ - ජයලත් මනෝරත්න, ..


රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍

හැට්ට රෙද්ද උජාරුවට
අස්සය පිට නැග යනකොට
දකින දකින අය කියාවි
ආං යනව 'කළුහාමිගෙ දූ'යි කියල
'කළුඅප්පුගෙ දූ'යි කියල
කනකර බඩු දුන්නෙ කවුද
'කළුහාමියි දුන්නෙ ඒව'
සුදු අස්වය දුන්නෙ කවුද
'කළුඅප්පුයි දුන්නෙ ඌව
'
අම්ම දුන්න කනකර බඩු
අප්ප දුන්න සුදු අස්වය

රි‍දී‍ ර‍ත්‍ත‍ර‍න්‍ ඇ‍ඳ‍ගෙ‍න
හැට්ට රෙද්ද උජාරුවට
අස්සය පිට නැග යනකොට
දකින දකින අය කියාවි
ආං යනව 'කළුහාමිගෙ දූ'යි කියල
'කළුඅප්පුගෙ දූ'යි කියල




රතඳර මන නන්ද  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍ය‍ය‍ - ගජමන් පුවත (දයානන්ද ගුණවර්ධන)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය

රතදර මන නන්ද බඳු වද මකුළින් ද
යුග තන පිරිපුන්ද ග‍න රන් කුඹු මෙන් ද
මත වර වරනින් ද සසොබන මන නන්ද
කත නුඹ ළඟ ඉන්ද නොලැබුනෙ පවකින් ද

කුන්ඩ මහන පොබකල මැති සඳුනි යසා
අන්දකාරයට ඇවුලූ පහන ලෙසා
නන්ද ම ගත දි‍ලුනත් රූපෙන් සතොසා
නින්ද බැරිය මා ළඟ ඔබ සිතන ලෙසා

පිණවන සිත් සුරතල් බස් දෙ‍න ලීලේ
ගුණ යහපත් සොඳුර නුඹ වෙත බැඳි ආලේ
බැඳි මා සිත් නුඹ ළඟ ඇතිවෙයි දෙවෙලේ
පණ ගිය මුත් නොහරිමි ‍නුඹ වෙත ආලේ

ආදරේ බැරිද ඉවසා ගෙන ඉන්ද‍
සාගරේ බැරිද පීනා ගොඩ යන්ද‍
මේ සැරේ දීපු දුක ඇත දැනගන්ද‍
ආදරේ මොකද ඔය හැටි ගැහැණුන්ද‍

වෙනසක් නොව අදරි‍න් එක පණ ලෙසින
ලෙඩ දුක් දුරැර රැක ඉන්නට එක යහන
ම ඇසක් සදිසි කුළු නැති පියො බඳෙ සොබන
සැපතක් වෙන කුමට ලැබුනොත් එම පමණ

මල් පිපුණොත් සුවඳට බඹරුන් එනවා
ගඟ තිබු‍ණොත් කවුරුත් දියවර බොනවා
වැසි තිබුණොත් සරු නැති බිම් සරු වෙනවා
රුව ති‍බුණොත් අපටත් සැම තුටු වෙනවා

නෙතට දුකයි නුඹෙ උවනත නොදැකීම
කණට ‍දුකයි නුඹෙ අම බස් නොඇසීම
කයට දුකයි නුඹෙ සුපහස නොලැබීම
හිතට දුකයි මෙලෙසින් නිති පසුවීම


යු‍ද්‍දෙ‍ට‍ මං ගි‍යා‍  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - හු‍ණු‍ ව‍ට‍යේ‍ ක‍තා‍ව ‍(හෙන්රි ජයසේන) (1967) 
 ගායනය - සෝමසිරි අලකොලංග,විජිත සල්ගාදු

මොකද කට පියාගෙන යන්නෙ!කියාපන් සින්දුවක්!!
යුද්දෙට මං ගියා ගෑණි ගෙදර තියා// [මගෙ යාලුවො මං එනතුරු උන්දැ බලාගයි නිරතුරු]//

යුද්දෙට මං ගියා.. ගෑණි ගෙදර තියා//
[මගෙ යාලුවො මං එනතුරු
උන්දැ බලාගයි නිරතුරු]//

තව.. හයියෙන්!!

[ස්වර්ගෙට ගිය කලේ
උන්දැ ඒවි බොලේ]//
[අපොයි මගේ හා පැටියා
කියා අඬයි බොලේ]//

[ස්වර්ගෙට ගිය කලේ..
උන්දැ ඒවි බොලේ]//
[අපොයි මගේ හා පැටියා
කියා අඬයි බොලේ]//

ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - වි‍ශ්‍ව‍ සු‍න්‍ද‍රී‍
ගායනය - රොඩ්නි වර්ණකුල

ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍
එතේ වැටේ නැත දෙවියෝ
දේවාලේ දේවාලේ දේවාලේ
නැත දෙවියෝ
ඒ දෙවොලේ මං දෙවියෝ//

දේවදූතියන් කෙරෙන් මිදී ඇවිත් මෙහේ
දෙව් ගැටව් ගිලී නඟා මැරූ අලේ
.... කියා පරාඹු සේවනේ
වතා ලඳුන් සොයා හොරෙන් ලගීය අගුපිළේ

ප‍ලං‍චි‍යේ‍..

කිරියත් කිරිදියෙන් අඟුරු
අඟුරු අඟුරු මැයි සුමිතුරු
කිරියත් කෙලෙසින් නිරතුරු
දෙවියත් සුදු නොවෙයි මිතුරු
අලුත් සහල් කාසි පඳුරු
ඉටිපන්දං අගිල් කපුරු
සඳුන් ල් ගිතෙල් වෙඬරු
අඹ දඹ අන්නසි පළතුරු
ලාබායී ගජ ලාබායී//

ප‍ලං‍චි‍යේ‍..


යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගා‍ය‍න‍ය‍ - ජැ‍ක්‍ස‍න්‍ ඇ‍න්‍ත‍නී‍

යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//
[මා‍ලු‍ න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
යා‍ලු‍ න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා‍]//
යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//

පණ දෙන්නට කියා ඇවිත්
හුස්ම ඩිංග හිර කරතී
වලකින් ගොඩලන්න කියා
ගල් ගෙඩියක් දමා යතී

අවුලට ඇවිදින් ලංවී
රැවුලට ගිනි තියා යතී
උණු හින්ඳා බොන්න බැරී
කිරි හින්ඳා හලනු බැරී

යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//

ඉස්සරහින් යන්න එපා
පිටිපස්සෙන් ඇවිත් අනී
පිටිපස්සෙන් යන්න එපා
බොරු වළකට දමා පනී

අත්වැල් බැඳ යන්න එපා
විපතක් දුටු මතින් පනී
ඇතුවත් බැරි නැතුවත් බැරි
දෙයියො දනී කුමක් වැනී

යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//
[මා‍ලු‍ න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
යා‍ලු‍ න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා‍]//
යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//
යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍//


පොත් හතක් අටක්  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - මී පුර වැසියෝ (සෝමරත්න දිසානායක)
ගායනය - සුමින්ද සිරිසේන

පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ

පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ

පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

අන් විදෙස්වලත් තොරතුරු සපයන්නේ
ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ

කාණුවෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ
මෙ පුවත් පාලනේ මගින් කැපිලයි පලවෙන්නේ

පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා....


අම්මේ නුඹේ මාලිගාවෙ  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍- අපට පුතේ මගක් නැතේ (1968) (හෙන්රි ජයසේන)
ගායනය - විජේරත්න වරකාගොඩ,නිමල් ජයසිංහ


අම්මේ උඹේ මාලිගාවෙ

මං වට සැදු මාලිගාවෙ
සඳුන් සිහින මාලිගාවෙ
සුන්දර මොනවද තියෙන්නෙ

පුතේ මගේ මාලිගාවෙ
උඹයි කිරුළු පළඳින්නේ
සිංහාසන මස්තකයේ
පුතේ නුඹයි වැඩ ඉන්නේ

අම්මේ උඹේ මාලිගාවෙ
මං තනිවුන මාලිගාවෙ
ඔටුනු පැළැඳ සිහසුන මත
මොනවද මං කලයුත්තේ

පුත නුඹ මගෙ මාලිගාවෙ
සිංහාසනයේ වැඩ ඉඳ
මේ රට රජ කරනවාය
මං දුර සිට බලනවාය

නුඹ බිහිවුන දා ලෝකෙට
මගේ සිතේ සන්තෝසය
මගෙ මැදුරේ දොරටුව ලඟ
සිනා සිසී සිටිනවාය

නුඹ බිහිකල වේදනාව
මගෙ මැදුරේ පෑල දොරින්
අලුයම් වෙන්නටත් කලින්
හොර රහසෙම පැනගියාය

කිරිකැටි වයසේ පුතුනේ
නුඹේ මුවග ටිකිරි සිනා
මැදුරට කවුළුවෙන් ගලන
හිරු රැස් මට තිබෙනවාය

නුඹ වයසින් මෝරන කොට
නැති බැරිකම් නිසා පුතේ
මගෙ දෙනෙතින් ගැලූ කඳුළු
මැදුරෙන් මම පිටකලාය

මැදුරේ පාලුවක් ඇතේ
උඹ නැති පාලුවයි පුතේ
මං මගෙ නිදි පැදුරේ සිට
[එය යහතින් රකිනවාය
උඹ එනතුරු සිටිනවාය]///



දී‍කි‍රි‍ දී‍කි‍රි  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - ර‍තු‍ හැ‍ට්‍ට‍කා‍රී‍ (ලූෂන් බුලත්සිංහල)
ගා‍ය‍න‍ය‍ - අනුලා බුලත්සිංහල

දී‍කි‍රී...
[දී‍කි‍රි‍ දී‍කි‍රි‍ ගෙනාව දීකිරි
මිහිපිට කාටාත් ගුණ දෙන දීකිරි]//
පැටියා මෝරපු දෙනගේන් ගාත් කිරි
හොඳ හැටි උණුකොට නිවලා ගාත් කිරි
නැවුම් මූට්ටියේ වත්කල මේ කිරි
පනමට ලාබායි මන් දෙන මේ කිරි

දී‍කි‍රි‍ දී‍කි‍රි‍..

කිරි විකුනාලා කාසි හොයාන්නායි
අනාගතේ මාළීගා තනාන්නයි
කුමාරයෙක් ගෙදරට කැන්ඳන්නයි
මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි

දී‍කි‍රි‍ දී‍කි‍රි‍..

හිස මගෙ දෙදරයි දෙපා රුදාදෙයි
රෑ වෙන්නට පෙර ගෙදරට යාන්නයි
පනමේ කිරි ගෙන පිහිටාක් දෙන්නයි
මගෙ මංගල්ලෙට ඔහෙලාත් එන්නයි

දී‍කි‍රි‍ දී‍කි‍රි‍..

මිහිපිට කාටාත් ගුණ දෙන දීකිරි]//
පැටියා මෝරපු දෙනගේන් ගාත් කිරි
හොඳ හැටි උණුකොට හින්ඳාගාත් කිරි
නැවුම් මූට්ටියේ වත්කල මේ කිරි
පනමට ලාබායි මන් දෙන මේ කිරි

දී‍කි‍රි‍ දී‍කි‍රි‍..


වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - ශ්‍රී වික්‍රම (නීතිඥ ජෝන් ද සිල්වා)
ගා‍ය‍න‍ය‍ - ස‍මූ‍හ‍ ගා‍ය‍නා‍

වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තු‍ටු‍න්‍ සි‍තේ‍
වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තු‍ටු‍න්‍
පා‍මූ‍ තු‍ටි‍න්‍ න‍ටමූ‍ මේ‍ ලී‍ ද‍රා‍ අ‍තේ‍//
වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ අ‍හා‍ වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ ඔ‍හෝ‍
වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තු‍ටු‍න්‍ සි‍තේ‍
වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍ පා‍මු‍ තු‍ටු‍න්‍

කෝ‍ම‍ල‍ ම‍ධු‍ර‍ බ‍ශි‍නී‍ මේ‍ ගී‍
සා‍දා‍ ප‍ව‍ස‍මු‍ දැ‍න්‍
න‍ට‍මු‍ පේ‍ළි‍ පේ‍ළි‍ ගැ‍සී‍
ර‍ජි‍ඳා‍ තු‍ටු‍ව‍න‍ මෙ‍න්‍

සි‍රි‍යා‍ ව‍සා‍ය‍ උ‍රේ‍ ආ‍ශා‍වෙ‍ භූ‍ප‍තී‍//
තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍ අ‍පේ‍
තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍
ආ‍ලෝ‍ක‍ වී‍ ර‍ජී‍ඳු‍ බෝ‍ ප්‍රී‍ති‍ වී‍ අ‍පේ‍//
තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍ අ‍පේ‍
තේ‍ජ‍සා‍ ති‍බේ‍ය‍ දී‍පෙ‍ ආ‍ලෝ‍ක‍ වී‍

[න‍ට‍ න‍ට‍ කිංකිණි නාද‍ දී‍ අපි
ය‍මු පාරේ තුති දිදී බොහෝ සේ
භූපතී ලක වැජඹේවා]//

නිතිනා නිරෝගි වෙවා රාජා මෙ සිංහලේ//

වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ .. //


විභාගෙ විභාගේ  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - විකු‍ර්ති (සෝමලතා සුබසිංහ)
ගායනය - *******

විභාගෙ විභාගේ
එහෙ බැලුවත් විභාගේ
මෙහෙ බැලුවත් විභාගේ
විභාගේ තමයි අපේ අභාගේ//

විභාගෙ විභාගේ ..


[විහිලුවකට හිනාවකට
විනෝදෙකට වෙන වැඩකට]//
නෑ වෙලාව විභාගේ//
එකේ ඉඳන් දොලහ දක්ව
ලොකු පොඩි හැම පන්තියකම
ඇතෙක් බරට විභාගේ//
ඉරක් හඳක් ගහක් කොළක්
මනිස්සයෙක් පේන්නෙ නෑ
ඔහු සැපදුක අහන්නෙ නෑ
කන්නෙ බොන්නෙ අඳින්නෙ නෑ
විභාගේ...

අම්ම තාත්ත අයිය අක්ක
නංඟි මල්ලි විතරක්යැ
නැන්ද මාමා බාප්ප මහප්ප
යහළු යෙහෙළියො අහල පහල අය//
'කොහොමද ලමයො විභාගේ?'
'තව සුමානෙකින් ප්‍රතිපල එයි'
කොහොමද විභාගෙ ප්‍රතිපල
ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල ප්‍රතිපල
[බස් එකෙ කෝච්චියෙ පාරෙ තොටේ
යන එන හැම තැන කොහොමද ප්‍රතිපල]//
විභාග ප්‍රතිපල වසංගතේ

ඒ විතරක්යැ
විද්‍යා‍ විෂයද කලාවද
කලාව කිව්වොත් මලා වගේ
චී චී චී ලැජ්ජ නැද්ද
අපේ එකෙක් කලාව කරන්න
කව්ද උඹ දිහා බලන්නෙ ?
වි‍ද්‍යා‍ව‍යි‍ ගනන් ගන්නෙ
අඩු ගනනේ වාණිජවත්
'ඉතින් පුතේ නම්බුවක්නෙ
පේල් උනත් වි‍ද්‍යා‍වෙ‍න්‍ විභාගෙ කොරල'

විභාගෙ විභාගේ ..//


සත් සියක් කපු මල්  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - කුවේනි (හෙන්රි ජයසේන)
ගායනය - මානෙල් ජයසේන

සත් සියක් කපු මල් රැගෙන මම
සත් සියක් සුදු කෙඳි රැගෙන මම
සත් සියක් කපු පිළි වියන මම
සත් සියක් දෙන පළඳිතේ////

සත් සියක් කපු මල්..

සත් සියක් රත්මල් රැගෙන මම
සත් සියක් රත් හුය රැගෙන මම
සත් සියක් මල් දම් ගොතන මම
සත් සියක් ගෙල පළඳිතේ////

සත් සියක් රත්මල්

සත් සියක් මායා බෙලෙන් මම
සත් සියක් බන්ඳන බෙලෙන් මම
සත් සියක් සක්වල සොයා මම
ගන්වු කුමරුන් ලඟ එතේ////

සත් සියක් මායා බෙලෙන්..

දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - වෙස්සන්තර (නීතිඥ ජෝන් ද සිල්වා)
ගා‍ය‍න‍ය‍ - ජ‍ය‍ල‍ත්‍ ම‍නෝ‍ර‍ත්‍න‍


[දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍ ම‍ගෙ‍ කා‍රී‍ බෝ‍ සේ‍

ගෙ‍න‍ පැ‍න්‍ ක‍ළේ‍ එ‍යි‍ දැ‍න්‍ ක‍ලේ‍
පෙ‍ම්‍ පා‍ ලො‍ලේ‍ බ‍ත්‍ කා‍ මු‍ලේ‍ ]//
දැන් බාරී තේරී

[නා‍කි‍න්‍ට‍ත්‍ මේ ලෝ‍කේ‍ සන්තෝසේ
බෝදෙත් නාරී ]//

දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍..

මට බුලත් කොටාලා දෙන්නේ
කර පෙම් පෙම් පෙම්
මට බතුත් බෙදාලා දෙන්නේ
හුරතල් ලොල් ලොල්
[මහලු උනත් මම්
විඳිමි සැපාකම්]//
සිත් තොස් වෙන්නා මේ කාරෙන්
බෝ වී මාගේ වාසනා

දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍..//


ඇන්නෑවේ මේ මල කෝලං  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - දික්තල කාලගෝල (පුන්‍යසේන ගුණසිංහ)
ගා‍ය‍න‍ය‍ - මැණිකෙ අත්තනායක

ඇන්නෑවේ මේ මල කෝලං
පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්//
ඇන්නෑවේ මේ මල කෝලං
පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්//

මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
දුන්නේය මා මේ අඟුටුමිටියාට//
මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
දුන්නේය මා මේ අඟුටුමිටියාට//

අගුටුමිටියා වට මං සුන්දරියේ
නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ
නැද්ද හැඩරුව මං//
කාලා බීලා සැපසේ ඉඳ කල් ඇර//
එව්වා මෙව්වා කිව්වේ කවු‍රු‍ද නුඹට//

ඇන්නෑවේ..//

සැපසේ හිඳ කල් හැර සිතූපැතූ සම්පත්ම ලැබෙයිද මට..
ලැබෙයිද නොලැබෙයිද කියා ගිහාම බලන්න බැරියැයි ඉතින්..
ඔව්ව්ව් ඉතින් .. ගිහාම බලන්න බැරියැයි..


ඒයි හිටපල්ලා හිටපල්ලා නොගෝහින්  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - දික්තල කාලගෝල (පුන්‍යසේන ගුණසිංහ)
ගායනය - උදේනි චන්ද්‍රසිරි


ඒයි හිටපල්ලා හිටපල්ලා නොගෝහින්//

මට බැරිය ඉතින් බලා ඉන්න
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ..

ඒයි හිටපල්ලා..//

ගඟට බැහැපුවොත් කිඹුලා කාවී//
කිඹුල කතත් මං මැරෙතත්
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ..

ඒයි හිටපල්ලා..//

ඔහෙ යන පන මෙහෙ පලයන් අම්මෝ

දුෂ්ඨය ///
ගඟ ගැඹුරුය බොරු දොඩමින
පිය මගෙ තෙර ලඳ මගෙ සොරකම් කරගෙන
යන්නෙ කිමද දැන්
කරගෙන යන්නෙ කිමද දැන්

වියරුද///
අගුටුමිටිය මෙලඳ මගෙය
කඩමි ඉලය දැන් මෙතනම//
ඔහෙ යන පන මෙහෙ පලයන් අම්මෝ




උත්තම වන් ලොව පතලා  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - ජොහානා නාඩගම
ගා‍ය‍න‍ය‍ - නිශ්ශංක දිද්දෙණිය

උත්තම වන් ලොව පතලා
එංගලන්ත නමින් යුතු විපුලා
තුංග සිරින් රැන්දු සකළා
දෙස ලන්ඩන් පුරවර නිමලා...//

ඉන්නේ රජ සෙවණේ නිති ගම්භීර
ලන්නෙ රුපුන් ආවොත් යුධ සුන්කර
පෙන්න විකුම් මාගෙ....තෙද දීර්ඝේ....සිටු නාගේ
පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දූ
සුන්නා කර ලන්නා බල පෙන්නා හද කීතූ

දක්ෂ විකුම් අප්රමාණා.....ඇත ලක්ෂ ගණන් යුද්ධ සේනා....
රක්ෂණයෙන් මුලු දෙරණා....පීතරිස්ස ලෙසින් නස්න කරනා

ගත්ත කගෙන් පරසත් වනසන්නට
දුෂ්ට දනන් සැම භංග කරන්නට...//

පෙන්න විකුම් මාගෙ....තෙද දීර්ඝේ....සිටු නාගේ

පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දූ
සුන්නා කර ලන්නා බල පෙන්නා හද කීතූ....//

උත්තම වන් ලොව පතලා
එංගලන්ත නමින් යුතු විපුලා
තුංග සිරින් රැන්දු සකළා
දෙස ලන්ඩන් පුරවර නිමලා...//






සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - බැලසන්ත (ඉයුජීන් පෙරේරා)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//
මාළු වෙළඳම මාළු වෙළඳාම
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ

මාළු කඩේ වටේ ගෑණු
පාලු නැතුව ඉඳිති පේනු
මාළු කඩේ වටේ ගෑණු
පාලු නැතුව ඉඳිති පේනු
සවස දෙකේ සිටලා රෑ//
නවය දහය පසුවෙන තුරු//
ඉස්සන් කූනිස්සන් හාල්මැස්සන් පොකිරිස්සන් යස//
හොඳ බලයන් ඇට නඟුලන් බෝ ලාභෙට බෝ විකිනේ//

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ..

මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි
අප්පුල ආයල සිඥ්ඥෝර්ල
මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි
අප්පුල ආයල සිඥ්ඥෝර්ල
බොහොවු ජාති දෙමළ ඉංග්‍රීසි//
තූපහින්ද අරාබි එති//
නෙක නෙක දිග රන්පාටැති
නන් නන් මාළුත් විකිණෙති
නෙක නෙක දිග රන්පාටැති
නන් නන් මාළුත් විකිණෙති
රට ලබු වම්බටු කරපිංචද
සේරද විලුණන්නෙය

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//
මාළු වෙළඳම මාළු වෙළඳාම....
සාන්ත ජෝන්ගෙ/// වීදියේ කඩේ



සීතා මා සිරියා  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - රාමායණය (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - කෝලිත භානු දිසානායක

සීතා මා සිරියා ඉන්නේ කොහෙදෝ අ
නේ මෙකලා
බෝ වීය සෝකා මාගේ දෙදරා හදා
සීතා මා සිරියා ඉන්නේ කොහෙදෝ අනේ මෙකලා
බෝ වීය සෝකා මාගේ දෙදරා හදා

මේ වාර යාවී නිසැකා ඈව නොදැක මාගේ//
මෙහි මැරියාම වේ දැන් රාවනා කලේ මේ විනේ
බොහො වීය සෝකා මාගේ දෙදරා හ
දා

සීතා මා සිරියා..

මේ වාර යාවී නිසැකා ඈව නොදැක මාගේ//
මෙහි මැරියාම වේ දැන් රාවනා කලේ මේ
විනේ
බොහො වීය සෝකා මාගේ දෙද
රා හදා

සීතා මා සිරියා..//



සුවඳ සබන් ඇඟ ගාලා  

Posted by: Sinhala Noorthi in , , ,

නාට්‍ය‍ය‍ - රාජ කපුරු (සිරිසේන ප්‍රේමලාල්/ජනක් ප්‍රේමලාල්)
ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක


සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි

කුඹුකෙ ළිඳෙන් දිය ඇදලා නාලා
හැඩ වැඩ වෙන්න ඔයා

ලස්සන සළු පළඳා
එනවා ඔබව සොයා

සුවඳ සබන්..

.ලා නෙතට අඳුන්.. මාලා පැළඳ කුසුම්
නීලා නයන කැලුම්.. දීලා නෙතඟ බැලුම්//
කැන්ඳන් යන්න තුටුන්


සුවඳ සබන්..

පාලා අනඟ රැඟුම්.. රාජා සමඟ ඉතින්
ඉන්නට ලැබෙන එකත් පෙර කල පිනකි උතුම්//
තෝරාගන්න ඉතින්


සුවඳ සබන්..//



ම‍ඩේ‍ ල‍ඟි‍න‍ තා‍රා‍ව‍න්‍  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - තා‍රා‍වෝ‍ ඉ‍ගි‍ලෙ‍ති‍ (ලූෂන් බුලත්සිංහල)
ගා‍ය‍න‍ය‍ - ම‍ර්සි‍ එ‍දි‍රි‍සිංහ

මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි
මං

මඩේ ලඟින..

මදන ඇතුන් නෙලුම් හුයෙන්//
බැඳගන්නද මං
දුවන මුවන් දැක ලන්නද
නෙලූ පලා මං

එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

මඩේ ලඟින..

හමන සුළන් මකුලු දැළෙන්//
වළකන්නද මං
කොහොඹ ගහෙන් කොහොම සඳු
න්
මල් නෙළන්නෙ මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං



කඩේට පලයන් චූන් චෑන්  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගායනය - රොඩ්නි වර්ණකුල

කඩේට පලයන් චූන් චෑන්

ඉක්මන් කරපන් චූන් චෑන්
අරක ගෙනෙන් චූන් චෑන්
මේක ගෙනෙන් චූන් චෑන්
කඩේ දුවනවා මං...
කෑම හොයනවා මං
කඩේ දුවනවා මං...
කෑම හොයනවා මං

කෑමට රුසියෝ... මේ සිංගප්පූරුවෙ වැ
සියෝ...//
උස්මුරුතාවට කන්නට දුන්නොත්
හිස්ගෙඩියක් දන් දෙනවෝ
උස්මුරුතාවට කන්නට දුන්නොත්
හිස්ගෙඩියක් දන් දෙනවෝ

කඩේට පලයන් චූන් චෑන්..


ගෙදර කෑම රස නැතියෝ..
රස කෑම හොයන් මෙහි එනවෝ..
ගෙදර කෑම රස නැතියෝ..
රස කෑම හොයන් මෙහි එනවෝ..
සූකර තෙල් සූපයෙන් තනා
ලා
චීන කෑම මං දෙනවෝ
සූකර තෙල් සූපයෙන් තනාලා
චීන කෑම මං දෙනවෝ

කඩේට පලයන් චූන් චෑ
න්..


තල මල පිපිලා  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - තල මල පිපිලා (ජයලත් මනෝරත්න)
ගායනය - ජයලත් මනෝරත්න

පුතා හදාගන්න බැරිඋන එකේ මම හිතුවෙ මුණුපුරා හැමදාමත් මා ලඟ ඉඳීවි කියල
හේතුට මා ලඟ ආදරේ තිබුන,ආරක්ශාව තිබුන,ආශකරන ශිල්ප ශාස්තරේ තිබුන,
ජීවිතේ පටන්ගන්න හැදුවෙ එතනින්....
මට මතකයි හේතු පුංචි සන්දියෙ හඳ පානක නුග ගහ මුලට වෙලා කවි සීපද වන්නම් ඉගෙන ගත්තු හැටි.

ආරා තල් ගස ගොන් වැඩුනාසේ
මෝරා තල මල එන අන්දන්
පීරා වරලස අවුල් හරින සේ
තල මල සුලඟට යන අන්දන්//

ආරා තල් ගස ගොන් වැඩුනාසේ
මෝරා තල මල එන අන්දන්
පීරා වරලස අවුල් හරින සේ
තල මල සුලඟට යන අන්දන්//







වේදිකාවට ගොඩ වී නරඹමින් රස විදිමු ....... මියුරු ගී  

Posted by: Sinhala Noorthi in

හුණු වටයේ කතාව
"යුද්දෙට මං ගියා....ගෑණි ගෙදර තියා...."



***********************************************************


මධුර ජවනිකා
"නෛනගෙ සූදුව"



***********************************************************


මානවයෝ
"දුනුකේ ලන්දේ"



***********************************************************


කුණ්ඩල කේශී
"අන්න බලන් සඳ රන් තැටියෙන්...."



***********************************************************


ජොහානා නාඩගම
"උත්තමවන් ලොව...."



***********************************************************


මෙතැනින් මාරුවෙනු
"උතුමාණන් වැලන්ටයින්...."



***********************************************************


මධුර ජවනිකා
"මුහුණු දෙකේ කෝලම...."



***********************************************************


කරලිය
"හෝයියා...හෝයියා..."



***********************************************************

මූදු පුත්තු
"මුහුදු පතුල යට ඉඳලා..."



***********************************************************


නල දමයන්ති
"ඈත කඳුකර හිමව් අරණේ..."



***********************************************************


දෙව්ලොව යනකං
"බොල බූරු පුතේ..."



***********************************************************



සාජන් නල්ල තම්බි
"මමයි කනත්තේ සූරයා..."


ගිංගැං ගුලි ගුලි  

Posted by: Sinhala Noorthi in ,


නාට්‍ය‍ය‍ - සෙනෙහෙබර ඩොලී
ගායනය - රොඩ්නි වර්ණකුල

මුහුදු පතුල යට ඉඳලා  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති)
ගායනය - සෝමලතා සුබසිංහ


මූදු පතුල යට ඉ
ඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා//

මූදු පතුල යට ඉඳලා..

සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලි
හෙනවා//

මූදු පතුල යට ඉඳලා..

වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
ඒවායින් .වඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
පුතුගෙ ඉණේ පළඳනවා///

මතක සටහන්