නාට්‍යය - දික්තල කාලගෝල (පුන්‍යසේන ගුණසිංහ)
ගායනය - මැණිකෙ අත්තනායක
ඇන්නෑවේ මේ මල කෝලං
පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්//
ඇන්නෑවේ මේ මල කෝලං
පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්//
 
මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
දුන්නේය මා මේ අඟුටුමිටියාට//
මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
දුන්නේය මා මේ අඟුටුමිටියාට//
 
අගුටුමිටියා වට මං සුන්දරියේ
නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ
නැද්ද හැඩරුව මං//
කාලා බීලා සැපසේ ඉඳ කල් ඇර//
එව්වා මෙව්වා කිව්වේ කවුරුද නුඹට//
 
ඇන්නෑවේ..//
 
සැපසේ හිඳ කල් හැර සිතූපැතූ සම්පත්ම ලැබෙයිද මට..
ලැබෙයිද නොලැබෙයිද කියා ගිහාම බලන්න බැරියැයි ඉතින්..
ඔව්ව්ව් ඉතින් .. ගිහාම බලන්න බැරියැයි..

ගායනය - මැණිකෙ අත්තනායක
ඇන්නෑවේ මේ මල කෝලං
පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්//
ඇන්නෑවේ මේ මල කෝලං
පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්//
මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
දුන්නේය මා මේ අඟුටුමිටියාට//
මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
දුන්නේය මා මේ අඟුටුමිටියාට//
අගුටුමිටියා වට මං සුන්දරියේ
නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ
නැද්ද හැඩරුව මං//
කාලා බීලා සැපසේ ඉඳ කල් ඇර//
එව්වා මෙව්වා කිව්වේ කවුරුද නුඹට//
ඇන්නෑවේ..//
සැපසේ හිඳ කල් හැර සිතූපැතූ සම්පත්ම ලැබෙයිද මට..
ලැබෙයිද නොලැබෙයිද කියා ගිහාම බලන්න බැරියැයි ඉතින්..
ඔව්ව්ව් ඉතින් .. ගිහාම බලන්න බැරියැයි..

				This entry was posted
				on Friday, December 25, 2009
				and is filed under  
				
දික්තල කාලගෝල,
පුන්‍යසේන ගුණසිංහ,
මැණිකෙ අත්තනායක
				.
				
				You can leave a response
				and follow any responses to this entry through the 
Subscribe to:
Post Comments (Atom)
.
				
machan meka sira wadak. ada inna godak ayata meke agaya therenne ne. ahannema gon sindu. me wade niyamai