කඩේට පලයන් චූන් චෑන්  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගායනය - රොඩ්නි වර්ණකුල

කඩේට පලයන් චූන් චෑන්

ඉක්මන් කරපන් චූන් චෑන්
අරක ගෙනෙන් චූන් චෑන්
මේක ගෙනෙන් චූන් චෑන්
කඩේ දුවනවා මං...
කෑම හොයනවා මං
කඩේ දුවනවා මං...
කෑම හොයනවා මං

කෑමට රුසියෝ... මේ සිංගප්පූරුවෙ වැ
සියෝ...//
උස්මුරුතාවට කන්නට දුන්නොත්
හිස්ගෙඩියක් දන් දෙනවෝ
උස්මුරුතාවට කන්නට දුන්නොත්
හිස්ගෙඩියක් දන් දෙනවෝ

කඩේට පලයන් චූන් චෑන්..


ගෙදර කෑම රස නැතියෝ..
රස කෑම හොයන් මෙහි එනවෝ..
ගෙදර කෑම රස නැතියෝ..
රස කෑම හොයන් මෙහි එනවෝ..
සූකර තෙල් සූපයෙන් තනා
ලා
චීන කෑම මං දෙනවෝ
සූකර තෙල් සූපයෙන් තනාලා
චීන කෑම මං දෙනවෝ

කඩේට පලයන් චූන් චෑ
න්..


This entry was posted on Tuesday, December 22, 2009 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්