යු‍ද්‍දෙ‍ට‍ මං ගි‍යා‍  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - හු‍ණු‍ ව‍ට‍යේ‍ ක‍තා‍ව ‍(හෙන්රි ජයසේන) (1967) 
 ගායනය - සෝමසිරි අලකොලංග,විජිත සල්ගාදු

මොකද කට පියාගෙන යන්නෙ!කියාපන් සින්දුවක්!!
යුද්දෙට මං ගියා ගෑණි ගෙදර තියා// [මගෙ යාලුවො මං එනතුරු උන්දැ බලාගයි නිරතුරු]//

යුද්දෙට මං ගියා.. ගෑණි ගෙදර තියා//
[මගෙ යාලුවො මං එනතුරු
උන්දැ බලාගයි නිරතුරු]//

තව.. හයියෙන්!!

[ස්වර්ගෙට ගිය කලේ
උන්දැ ඒවි බොලේ]//
[අපොයි මගේ හා පැටියා
කියා අඬයි බොලේ]//

[ස්වර්ගෙට ගිය කලේ..
උන්දැ ඒවි බොලේ]//
[අපොයි මගේ හා පැටියා
කියා අඬයි බොලේ]//

This entry was posted on Friday, December 25, 2009 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්