පොත් හතක් අටක්  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - මී පුර වැසියෝ (සෝමරත්න දිසානායක)
ගායනය - සුමින්ද සිරිසේන

පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ

පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ

පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා

අන් විදෙස්වලත් තොරතුරු සපයන්නේ
ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ

කාණුවෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ
මෙ පුවත් පාලනේ මගින් කැපිලයි පලවෙන්නේ

පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා....


This entry was posted on Friday, December 25, 2009 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

3 comments

අනේ මේ සින්දුව ගන්න බෑනෙ.. පුලුවන්නම් ලින්ක් එක ආයෙ හදන්න.. මේ කරන සේවයට ගොඩක් පිං...

Post a Comment

මතක සටහන්