ඒයි හිටපල්ලා හිටපල්ලා නොගෝහින්  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - දික්තල කාලගෝල (පුන්‍යසේන ගුණසිංහ)
ගායනය - උදේනි චන්ද්‍රසිරි


ඒයි හිටපල්ලා හිටපල්ලා නොගෝහින්//

මට බැරිය ඉතින් බලා ඉන්න
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ..

ඒයි හිටපල්ලා..//

ගඟට බැහැපුවොත් කිඹුලා කාවී//
කිඹුල කතත් මං මැරෙතත්
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ..

ඒයි හිටපල්ලා..//

ඔහෙ යන පන මෙහෙ පලයන් අම්මෝ

දුෂ්ඨය ///
ගඟ ගැඹුරුය බොරු දොඩමින
පිය මගෙ තෙර ලඳ මගෙ සොරකම් කරගෙන
යන්නෙ කිමද දැන්
කරගෙන යන්නෙ කිමද දැන්

වියරුද///
අගුටුමිටිය මෙලඳ මගෙය
කඩමි ඉලය දැන් මෙතනම//
ඔහෙ යන පන මෙහෙ පලයන් අම්මෝ




This entry was posted on Friday, December 25, 2009 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්