සුවඳ සබන් ඇඟ ගාලා  

Posted by: Sinhala Noorthi in , , ,

නාට්‍ය‍ය‍ - රාජ කපුරු (සිරිසේන ප්‍රේමලාල්/ජනක් ප්‍රේමලාල්)
ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක


සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි

කුඹුකෙ ළිඳෙන් දිය ඇදලා නාලා
හැඩ වැඩ වෙන්න ඔයා

ලස්සන සළු පළඳා
එනවා ඔබව සොයා

සුවඳ සබන්..

.ලා නෙතට අඳුන්.. මාලා පැළඳ කුසුම්
නීලා නයන කැලුම්.. දීලා නෙතඟ බැලුම්//
කැන්ඳන් යන්න තුටුන්


සුවඳ සබන්..

පාලා අනඟ රැඟුම්.. රාජා සමඟ ඉතින්
ඉන්නට ලැබෙන එකත් පෙර කල පිනකි උතුම්//
තෝරාගන්න ඉතින්


සුවඳ සබන්..//



This entry was posted on Tuesday, December 22, 2009 and is filed under , , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්