සෝබමාන දේවපුරා  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍යය - පද්මාවති (නීතිඥ චාල්ස් ඩයස්)
ගායනය - කලා භූෂණ ලයනල් ගුණතිලක

සෝබමාන දේවපුරා සදිසි සාර ලක්දිවේ//
සිංහලුන්ගේ නාරි ඟනා//
තිත කාලේ සෝබනා//

දේශ දේශ ගොස් ද තමා නම්බු රැක්ක අන්දමා//
නාටකෙන් මෙ සිත් සෙ බලා//
ප්‍රීතියෙන් ම දත්තැකි//

සෝබමාන දේවපුරා සදිසි සාර ලක්දිවේ//


මතක සටහන්